කුරුවිට පැරඩයිස් කර්මාන්තපුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇතැයි එහි සේවකයෝ කියති.
රත්නපුර නගර සභා ගිනි නිවන අංශයද එහි කැඳවා ඇත.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇවිළෙන ගින්නට පිදුරු නොදමනු. (නි)
කිසිවෙකුටත් විපතක් සිදු නොවේවා ! (නි)
කිසිවෙකුට විපතක් නොවේවා! (නි)
වැස්ස වෙනුවට රට හැමතැනම ගිනි. (නි)
අයියෝ සල්ලි
රටේ හැමතැනම ගිනි. ජනතාවත් ඉන්නේ ගින්දර ගොඩේ. දෙවියනි, ඔබ කොහිද? (නි)
රටත් ජනතාවත් ගිනි උහුලමින් සිටී..යුධ ගිනි නිවුනත් රට ගිනියම් වේගන යමින් පවතී. මේවාට වගකිව යුත්තෝ කවුරුන්ද ? (ස)