යුද්ධයෙන් පසු අපරාධ අඩුලු 2004 සිට වසර 11 ක් ශ්රී ලංකාවේ අපරාධ පන් ලක්ෂ හැට දෙදහස් හත්සිය හැට හතක් සිදුවී ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකා 11 December 2014
මුතුහෙට්ටිගම හිරේ යවන්නත් හැකි බව ගීතා කියයි ‘ඇමතිතුමා මාත් එක්ක පැටලෙන්න එපා අනර්කලී වගේ නෙවෙයි. මාත් එක්ක පැටළුණොත් අවුරුදු විස්සකට හිරේ යවනවා යැ‘යි දකුණු පළාත් සභා මන්ත 11 December 2014
ඉදිරි 24 පැයේ කාලගුණය දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්රික්කයටද වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්ත 11 December 2014
නු’එළිය ප්රා සභාව බුලත් කොලෙන් හැලේ කම්කරු ජාතික පෙරමුණේ නායක පලනි දිගම්බරන් සහ කඳුරට ජනතා පෙරමුණේ දේශපාලන අංශ නායක වී.රාධක්රිෂ්ණන් යන නුවරඑළිය දිස්ත්රික් පාර්ල 11 December 2014
කඳුරට පෙරමුණ මෛත්රීට පෙරමුණ ගනී ආණ්ඩුවේ රැවටිලිකාරී ප්රතිපත්තිය පරාජය කිරීමට පොදු අපේක්ෂක මෛත්රිපාල සිරිසේන මහතාගේ ජයග්රහණය වෙනුවෙන් තම පක්ෂය ක්රියාකර 11 December 2014
නියෝජ්ය ඇමතිව වසර 20ට හිරේ යවන බව ගීතා කියයි. ඇමතිතුමා මාත් එක්ක පැටලෙන්න එපා අනර්කලී වගේ නෙවෙයි මාත් එක්ක පැටළුණොත් අවුරුදු විස්සකට හිරේ යවනවා යැයි දකුණු පළාත් සභා මන්ත්රි 11 December 2014
චෙස් ‘ග්රෑන්ඩ් මාස්ටර්‘ වෙන්නයි අදහස ‘‘චෙස් ක්රීඩාවේ ඉහළම තත්වය වන ‘ග්රෑන්ඩ් මාස්ටර්‘ කෙනෙක් වීමයි මගේ අනාගත බලාපොරොත්තුව. ශ්රී ලංකාවේ ම 11 December 2014
සීගිරි සිතුවම් කසුප් කාලේ : අඟුරු කෑල්ල සාක්කියට සීගිරියේ දැරණිගල ගුහාවෙන් සොයාගත් ගල් අඟුරු කැබැල්ලෙන් කාශ්යප රජු පිළිබඳව සැවුණු රහස් රැසක්ම අනාවරණය වෙයි.කසුප් රජු සිය ආරක් 11 December 2014
එප්පාවල සැකකරුවන්ට ඇප එප්පාවල නගරයේදී වීදි නාට්ය කණ්ඩායමේ ජයතිලක බණ්ඩාර මහතාට හා ‘අද‘ පුවත්පතේ මාධ්යවේදී තිසර සමල් සෝමරත්න මහතාට පහරදීමේ සිද්ධි 11 December 2014
සර්පයා කොල නැති ගහේ 2004 -12-31 වැනිදා කලවාන මානානේදී එන්.අමරහේරත් (සේන මුදලාලි) හා ඒ.එම්.කමල් පුෂ්පකුමාර වාහනයකට යටකර මරා දැමූ හසිත මුහන්දිරම්ට (සර්පයා) රත්නප 11 December 2014
පැය තුනෙන් පාරක කෑල්ලකට කාපට් හෝමාගම අතුරුගිරිය මාර්ගයේ අකරවිට පටුමගේ මීටර් 50 ක පමණ කොටසක් අඟහරුවාදා රාත්රියේ පැය 3 ක් පමණ හිටිගමන් කාපට් කිරීම ගැන ප්රදේශවා 11 December 2014
‘මව්බිමේ බෙල්ල බේරාගන්නයි ආවේ‘ ‘එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ යහ පාලනය ගැන ප්රශ්න තියෙනවා.නමුත් යහ පාලනයේ තැල්ල බදින්න නම් මව්බිම කියන බෙල්ල බේරගන්න වෙනව 11 December 2014
ගාලු සංවර්ධන කමිටුව ගාලගෝට්ටියක් ගාල්ල දිස්ත්රික් සංවර්ධන කමිටු රැස්වීම පැවැත්වෙන අතරතුර දී එහි මුලසුන දැරූ සම සභාපති සුළු අපනයන භෝග පිළිබඳ නියෝජ්ය අමාත්ය න 11 December 2014
ගම්මන්පිල යළි කරණමක් ගහයි ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත්රී උදය ගම්මන්පිල මහතා මෙවර ජනපතිවරණයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දෙන බව කොළ 11 December 2014
තිස්ස අත්තනායක සෞඛ්ය ඇමැති එක්සත්ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සන්ධාන රජයේ සෞඛ්ය ඇමැති ලෙස මහනුවර ජනපති මන්දිරයේදී අද (11) මහින්ද රාජපක් 11 December 2014
‘අලි කොඩි විනේ කැපුණා‘ එක්සත් ජාතික පක්ෂයේ ජයග්රහණයට කාලාන්තරයක් තිස්සේ බාධාවක්ව සිරිකොත මන්දිරයේ තිබු ලොකුම කොඩිවිනය වූ හිටපු මහා ලේකම් තිස්ස අත්තන 11 December 2014
ගෑස් මිල නොගෙවු ලක් ඉතාලියාගේ ගෑස් බහී ගෑස් බිල් නොගෙවිම නිසා ගෑස් නළ මාර්ගය විසන්ධි කිරීමට පැමිණි කාර්මික ශිල්පීන් දෙදෙනෙකුට ඉතාලියේ බොල්සානෝද විචෙන්තීනෝ හී ජෙනරාලේද 11 December 2014
දෑතේ දෙපයේ පලේ කුමට : පෙම් සවිබල තිබේ අපට දෙපා අහිමි කාන්තාවකට ආදරය කළ ආබාධිත පෙම්වතා විවාහ වී දරු සුරතල් බලමින් සතුටින් ජීවත්වෙයි .මධුරන්කුලියේ පදිංචි මෙම යුවල දඹුල්ලට පැ 11 December 2014
දෙටු ඇමති හිටපු රියදුරු ගෙට වෙඩි ජ්යෙෂ්ඨ ඇමති පියසේන ගමගේ මහතාගේ හිටපු රියදුරෙකුගේ අක්මීමන නිවසට අද අළුයම වෙඩි තබා ඇතැයි පොලීසියට පැමිණිලි කර ඇත. කිසිවෙක 11 December 2014
හැම ගොවියකුටම සීලරතන හිමිගෙන් ට්රැක්ටරයක් තමා ශ්රී ලංකාවේ ජනපති වුවහොත් හැම ගොවියකුටම ට්රැක්ටරයක් නොමිලේ පිරිනමන බව ජනසෙත පෙරමුණේ නායක ජනපති අපේක්ෂක බත්තරමුල්ලේ සීලර 10 December 2014
‘ඡන්ද නීති හරි හරියට කඩයි ‘ අද පස්වරුව වන විට මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සහ ඡන්ද ප්රචණ්ඩක්රියා පිළිබඳ පැමිණිලි 86ක් ලැබී ඇතැයි කැෆේ සංවිධානය කියයි. ඒ අ 10 December 2014
‘තිරුපති වැඩේ හරි ගිහින් නෑ‘ ද්රවිඩ ජනයාගේ මුදුන්මල්කඩක් වැනි තිරුපති හින්දු දෙවොලේ ආශිර්වාද ලබාගෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලංකාවට එන විට ඔහුග 10 December 2014
පැමිණිලි 20යි : 18ක් සැකපිට ජනපතිවරණය ප්රකාශයට පත් කළ දිනයේ සිට මැතිවරණ ප්රචන්ඩ ක්රියා 20ක් සම්බන්ධයෙන් සැකපිට 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස 10 December 2014
ජනපතිට කළු කොඩි එසවූ 130 පොලිසියේ ඉන්දියාවේ ආන්ද්රප්රදේශ් තිරුපති හින්දු දොවොලට ගිය ශ්රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විරෝධතා පැවැත්වූ කලහකාරීන් 1 10 December 2014
කටවුට් ගලවන්න වෙනම ‘හමුදාවක්‘ රට පුරා සවි කළ නීති විරෝධී බැනර හා පෝස්ටර ඉවත් කිරීමට දිවයින පුරා පොලිස් මට්ටමින් කම්කරුවන් 2010 දෙනකු බඳවා ගන්නා බව පොලිස් මාධ්ය 10 December 2014
උප ඇමැති දෙන්නා සමඟ 38ක් හංසයාට පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට ආ පලනි දිගම්බරන් හා රාධා ක්රිෂ්ණන් උප ඇමැතිවරුන් සමඟ පළාත් සභා මන්ත්රීව 10 December 2014
නා රුක මහ පාරට වැටේ කොළඹ-අවිස්සාවේල්ල මාර්ගයේ පුවක්පිටිය කිරිවද්දල පන්සලේ මහා නා රුක ඉදිරී මහ පාරට වැටීමෙන් දෙපැයක් පුරා ගමනාගමනය ඇණ හිටියේය. එක් 10 December 2014
ඡන්ද නීති රකින්න පොලිසියේ 9000 ක් ජනාධිපතිවරණ සමයේ ඡන්ද නීති රැකීමට පොලිසියේ 9000 ක් සේවයට යොදවා ඇතැයි පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහ 10 December 2014
ජාත්යන්තර පාසල් ගුරුවරිය හොරෙන් එළිය අරං සුර්ය බල ශක්තියෙන් විදුලිය ගන්නා බව හඟවා විදුලි මීටරයට පිටින් සම්බන්ධ කළ වයරයකින් නිවසට වංචාවෙන් විදුලිය ලබා ගත් බවට වරද පිලිගත් 10 December 2014
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026