රාධ ක්රිෂ්ණන් , දිගම්බරන් සහාය මෛත්රීට රජයේ උප ඇමතිකමින් ඉල්ලා අස්වූ ජී.එස්.රාධක්රිෂ්ණන් සහ පලනි දිගම්බරන් මහත්වරු විපක්ෂ නායක කාර්යාලයේ මාධ්ය හමුවට මින් මද වේලාවකට 10 December 2014
‘‘අධිවේගයේ ‘මහ අනතුරක්‘ : 55ක් මාතර රෝහලට‘‘ අද (10) මාතර නගරයේ මහා කලබලයකි. සයිරන් නළා හඩවමින් ගිලන් රිය රෝහලට විදුලි වේගයෙන් ඇදී ආහ. මාතර මහ නගර සභා ගිනි නිවන රිය, අධිවේගි මාර්ග පි 10 December 2014
අපර භාගයේ දී තද වැසි දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්රික්කයටද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලග 10 December 2014
‘මුදලට ගිජු නැති දේශපාලනයක් ඕනෑ‘ ‘රාජපක්ෂලාට බණ්ඩාරනායකවරුන් පෙන්නන්න බැරි නිසා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව තියෙද්දි හම්බන්තොට රාජපක්ෂ සම්මන්ත්රණ ශ 10 December 2014
පාසලේ විභාගේ : එළියේ ඡන්ද ප්රචාරේ අපොස සාමන්ය පෙළ විභාග පැවැත්වෙන පාසලක් ආසන්නයේ ‘ස්පීකර්‘ දෙකක් කැබ් රථයක බැඳ මහා ශබ්දය ඇතිව ප්රචාරක කටයුත්තක් කර පසුව එම ස් 10 December 2014
මහ ඇමැති ආරක්ෂකත් ප්රා මන්ත්රීත් රිමාන්ඩ් එප්පවාල දී ‘අද‘ පුවත්පතේ මාධ්යවේදී තිසර සමල්ට සහ නාට්ය කණ්ඩායමකට පහර දුන්නැයි සැකපිට දින හතරකට පසු අත්අඩංගුවට ගත් සැකකරුව 10 December 2014
වත්තේ පඩි කොල්ලකරුවන් අතේ සේවක වැටුප් රැගෙන යමින් සිටිය දී යතුරු පැදියකින් ආ කොල්ලකරුවන් අවි පෙන්වා ගලගෙදර බෝලගල තේ වත්තේ කලමනාකරුගේ රිය නවත්වා රුපියල් හය 10 December 2014
තිරුපති වැඳ ජනපති එයි ඉන්දියාවේ තිරුපති කෝවිල වැඳ පුදා ගැනීමට ගිය ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු දූත පිරිස අද (10) පෙරවරු 10.13ට ශ්රි ලංකන් විශේෂ ගුවන් යාන 10 December 2014
කඳුරටත් දෙන්නෙක් නාය යති උද්භිත උද්යාන හා පොදු විනෝදාත්මක නියෝජ්ය ඇමැති වී එස් රාධ ක්රිෂ්ණන් මහතා අද(10) සිය ධුරයෙන් ඉල්ලා අස් විය. ඔහු සන්ධානයෙන 10 December 2014
අමු මිරිස් නොකා දැවිල්ල හැදෙයි දඹුල්ල විශේෂිත ආර්ථික මධ්යස්ථානයේ අමු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් 450 ත් 500 ත් අතර මිලකට අලෙවිවන අතර එළවළු මිල ශීඝ්රයෙන් ඉහළ 10 December 2014
කේරළ කුරුලු උණට ලංකාව වැට බඳී දකුණු ඉන්දියාවේ කේරළයේ කුරුලු උණෙහි බලපෑම ශ්රී ලංකාවේ ඇති නොවීමට ගැටඹේ සත්ව නිෂ්පාදන හා සෞඛ්ය දෙපාර්තමේන්තුව සැරැසේ.කේරළය 10 December 2014
මාධ්ය රැකීමේ යෝජනා පොදු අපේක්ෂකට ජනමාධ්යවේදීන්ගේ අයිතිවාසිකම් සුරකින යෝජනා තමන්ගේ මැතිවරණ ප්රකාශනයට ඉදිරිපත් කර ජනවාරි අට වැනිදා ජයග්රහණයෙන් පසු එය ක්රි 10 December 2014
රාජගිරියට සුළි සුළං අඟහරුවාදා රාත්රියේ රාජගිරිය මොරගස්මුල්ලේ සැඩ සුළඟකින් ගස් කඩා වැටී ගෙවල් 50කට හා වාහන 10කට පමණ හානි සිදුවී ඇතැයි කෝට්ටේ ප්රාදේශ 10 December 2014
සභාපතිනියගේ රිය අනතුරක නැගෙනහිර පළාත් සභාවේ සභාපතිනී ආරියවතී ගලප්පත්ති මහත්මියගේ වාහනය කන්තලේ දී විදුලි කණුවක ගැටී අනතුරකට පත්වී ඇතැයි පොලිසිය කියයි. 10 December 2014
දඹූලු ගබඩා පිරේ කිලෝවක් රුපියල් 90කට අද වන විට දේශිය ලොකු ලූනු කිලෝ ලක්ෂ 35ක් ගොවීන්ගෙන් මිලට ගෙන ඇතැයි ලංකා සතොස කියයි. දඹුල්ල කණ්ඩලම හා පැල්වෙහෙර 10 December 2014
ඡන්දය අස්සේ දකුණේ අනිවාර්ය ජංගම සේවයක් දකුණු පළාතේ ගුරු වැටුප් ප්රතිශෝධන හා ගැටළු සාකච්ඡා කිරීමට යැයි ගුරුවරුන් අනිවාර්ය ජංගම සේවයකට කැඳවා ඇතැයි ලංකා ගුරු සංගමය කි 10 December 2014
මෛත්රී වේදිකාවෙන් අරලිය මැදුරට විපක්ෂ පොදු අපේක්ෂක මෛත්රිපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නැති බවත් එහෙත් ජනපතිවරණය අවසන් වනතුරු නිහඬ 10 December 2014
මොරටු සරසවිය කේලමෙක් හදා විකුණයි ඉතිහාසයේ ප්රථම වතාවට ශ්රී ලංකාව ළඟදීම නියමුවන් රහිත ගුවන් යානයක් (කේලමා) ජාත්යන්තර වෙළඳපොළේ අලෙවියට ඉදිරිපත් කිරීමේ සැලසුම 10 December 2014
පෝටා වැල් කිලෝව දහදාහ ගානේ විකුණයි ඇඹිලිපිටියෙන් ගෙනා ගංජා කිලෝව රුපියල් දහදාහට විකුණන බවට පොලීසියට ඔත්තුවක් ලැබුණේය. හොරණ පැත්තේ බස් නැවතුම්පොළට එන්නැයි ඇඹි 10 December 2014
මහමෙව්නා මහ සෑය වන පස මලින් පිදුම් ලබයි පසුගිය උඳුවප් පුන් පොහෝ දා (06) මාලඹේ, පිට්ටුගල බුදු-පසේබුදු-අරහන්තක මහා විහාර පරිශ්රයේ සිරි ඝටීකාර සෑ මළුවේ දී සිරි ඝටීකාර මහා සෑ ව 10 December 2014
ජනමාධ්ය සමුළුවට මෛත්රීපාලත් එයි කොළඹ ධර්ම විජය පදනම් ශාලාවේ පැවැත්වෙන ජනමාධ්ය වේදීන්ගේ ජාතික සමුළුවට ජනාධිපති අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතා මීට ටික වේලාවක 10 December 2014
සුපිළිපන් සම්මාන ලබති අයුක්තියට අසාධාරණයට සහ දුෂණ වංචා වලට එරෙහිව නැගී සිටින මිනිසුන් ඇගැයීමේ අරමුණින් ‘ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්රී ලංක 10 December 2014
‘විස්ඩන්’ දැන් ශී්ර ලංකාවේ කි්රකට් කි්රඩාවටම වෙන්වූ ලෝකයේ පළමු වැනි වාර්ෂිකය වන ‘විස්ඩන්’ සඟරාවේ ඇතුළත් විශේෂාංග කියැවීමේ අවස්ථාව අද සිට ශී් 10 December 2014
වෑන් ලොරි ගැටුමෙන් දෙදෙනෙක් මරුට නිට්ටඹුව රදාවඩුන්නේදී අද අලුයම වෑන් රියක් හා ලොරියක් ගැටී ළදරුවෙකු ඇතුළු දෙදෙනෙකු මිය ගොස් 13 දෙනෙක් තුවාල ලදහ. වෑන් රිය රාගල සිට 10 December 2014
උතුරු මාර්ගයේ දුම්රිය ගමන් අරඹයි පීලි පැන තිබූ උතුරු දුම්රිය මාර්ගය අද(10) උදේ 5.30 ට පමණ පීලි ගත කළ බවත් දැන් අනතුරක් නොමැති බවත් දුම්රිය පාලක මැදරිය කියයි. 10 December 2014
දුම්රිය පීලි පනී : අලි දෙන්නාත් මරුට අඹන්පොළ කාසිකොටේදී අවුරුදු තුන හා හයක වයසැති පැටවුන් දෙදෙනෙක් අඟහරුවාදා මැදියම් රැයේදී දුම්රියේ ගැටීමෙන් දුම්රිය පීලි පැන ඇ 10 December 2014
වීසා නැති සංචාරකයෝ - 17 වල්ගය පත් කරමින් දුක්මුසු විලාපයක් වැනි මහ හඬක් නගන ලතෝනි කොහා ඉන්දියාව නිජබිම කරගත් පක්ෂි විශේෂයකි. ඉග්රීසි බසින් ඉන්දියන් ප්ල 09 December 2014
අපේ යාළු මාළුවෝ - 17 ත්රිකුණාමලය ප්රදේශයෙන් අල්ලා කොළඹට ගෙන එන මේ රතු පැහැති ගල් මාළු විශේෂය මෙතෙක් හමුවී ඇත්තේ ශ්රී ලංකාව අවට මුහුදෙන් පමණි. ග 09 December 2014
රැඳවුම් කඳවුරේ සිටියත් විභාගය ලියති සිරකරුවන් වෙනුවෙන් වෙන් වු එකම පාසල වන වටරැක සූනිත විද්යාලයයේ ඉගෙනුම ලබන රැදැවියන් 16 දෙනකු අද අපොස (සාපෙළ) විහාගය සඳහා පෙනී සි 09 December 2014
සී.අයි.ඩීය රාවය නීතීඥයා එළියට දමයි රාජ්ය බුද්ධි අංශයේ ප්රධානි නියෝජ්ය පොලිස්පති චන්ද්ර වාකිෂ්ට මහතාට රාවය පුවත්පතින් අපහසුතාවක් සිදු වූ බවට කළ පැමිණිල්ලක් 09 December 2014
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026