නැගෙනහිර පළාත් සභාවේ සභාපතිනී ආරියවතී ගලප්පත්ති මහත්මියගේ වාහනය කන්තලේ දී විදුලි කණුවක ගැටී අනතුරකට පත්වී ඇතැයි පොලිසිය කියයි.
සභාපතිනිය වාහනයේ නොසිටි අතර ඇගේ දියණිය හා තවත් පස් දෙනකු සිටි බවත් ඔවුන්ද පාරේ සිටි දහඅට හැවිරිදි තරුණියකද තුවාල ලබා රෝහල් ගත කළ බවත් පොලිසිය කියයි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණයක්ද දන්නේ නැහැ (දී)
වාහනේ ටයර් ප්‍රමිතියෙන් තොරයි කියලා මට නම් හිතෙන්නේ. ඔය වගේ නිසා තමයි මට හිතෙන්නේ අනතුරු වැඩි වෙන්නේ. (නදී)
අපරාදේ අර කටවුට් එක. වාහනේ නම් හදාගන්ඩ බැරිය. කටවුට් එකට යන ගාන වැඩියි වාහනේ හදාගන්නවට වැඩිය (නදී)
ලයිට් කණුවේ එල්ලලා තිබුණු කටවුට් එක හප්පන්නම කල වැඩක්ද දන්නේ නෑ (නදී)
ජීවිත හානි නැත්නම් ඒ ඇති (නි)
අනතුරට පත් සියලුම දෙනාට තෙරුවන් සරණින් ඉක්මන්සුවය බුදුසරණයි.(හේ)