දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් 450 ත් 500 ත් අතර මිලකට අලෙවිවන අතර එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි වාර්තාවේ.
ගෝවා, බෝංචි, කැරට්, අමු මිරිස්, මාළු මිරිස්, කරවිල, මෑකරල් ආදී එළවළු වර්ගවල මිලද කිලෝව රුපියල් 150-300 ත් අතර මිල ගණන්වලට අලෙවි වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඹුල්ල අාර්ථික මධ්‍යස්ථානයේ කොටස් මෛත්‍රී මහත්තයාගේ මල්ලිට එහෙම තියනවද දන්නේ නැහැ (නදී)
එහෙම කොහොමද මිල ඉහළ යන්නේ? අනික මේ ඡන්ද කාලේ?