එප්පවාල දී ‘අද‘ පුවත්පතේ මාධ්‍යවේදී තිසර සමල්ට සහ නාට්‍ය කණ්ඩායමකට පහර දුන්නැයි සැකපිට දින හතරකට පසු අත්අඩංගුවට ගත් සැකකරුවෝ සිව් දෙනෙක් තඹුත්තේගම අතිරේක මහේස්ත්‍රාත් ලෙව්කේ බන්ණ්ඩාර මහතා විසින් බ්‍රහස්පතින්දා (11) වන තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
තලාව ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී වසන්ත බණ්ඩාර, උතුරු මැද මහ ඇමැතිගේ පෞද්ගලික ආරක්ෂක, උදිත නිශාන්ත ප්‍රනාන්දු , එම් ඒ සංජීව පුෂ්පසිරි සහ අසංක නන්දපාල සැකකරුවෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලපුලුවන්කාර අය ඉදිරිපත් වෙලා නිදැල්ලෙම එලියට දමලා නැවත වැඩ ගනියිද දන්නේ නැහැ (නදී)
සන්ධාන ජනපති අපේක්ෂකට වින කටින්නේ මිත්‍ර වේශයෙන් සිටින මෙවැනි අයයි.(නදී)
බන්දුල පෙරේරා හරි.මහාමාර්ග වල මහජනතාව අපහසුතාවයට පත්වෙන කිසිම දෙයක් කිරීමට ඉඩ නොදිය යුතුයි. (නි)
දිල්ශාන්, එහෙම මිනිසුන්ගේ අඩු කඩන්න පුලුවන්ද? (නි)
මහපාරේ මිනිසුන් අපහසුතාවයට පත්වෙන ආකාරයේ වීදි නාට්‍ය නැවැත්විය යුතුයි.මෙහි කිසිම වරදක් මා දකින්නේ නම් නැහැ. (නි)
හතර දෙනාගේම අඬු කඩන්න. උන්ව පරෙස්සම් කරන දේශපාලුවට රිදෙයි එතකොට. (නදී)
බන්දුල පෙරේරාට නොතේරුනාට වීදි නාට්‍ය රඟදක්වන්නේ මහජනයාට දැනුවත් වෙන්න "වීදිවලම" තමයි. මහජන නියෝජිතයන් සභාවලට පත්කරන්නේ කඩු, පොලු, කිනිසි අරගෙන පාරට බැහැලා මහජනයා මට්ටු කරන්නද? බන්දුල, ඔයා ඉඳගෙන ඉන්නේ "බුද්ධිය" උඩද? (නි)
පාරවල් තියෙන්නේ නාට්‍ය රග දක්වන්න නෙවෙයි. මේ ඊයේ ඉපදුන මිනිහට වීදි නාටක කියන්නේ මොනවද කියල තේරුම් ගන්න බැහැ. (දී)
සමන්ති,මම නම් ඉඳගෙන ඉන්නේ පුටුවක් උඩ.නඟා තමයි බුද්ධිය උඩ ඉඳගෙන ඉන්නේ. (නි)
හොද වැඩේ මේ වගේ අයට ඔහොම වෙලා මදී.ඒත් හෙටම ඇප ලැබෙයි.(හේ)
මහින්ද කේ ගොඩගේ සීෂෙල්ස් කියන්නේ බන්දුල පෙරේරාගේ මල්ලිද කොහෙද?? (නි)
එයාලා ඉක්මනට එළියට එවි, ඡන්දෙට කොච්චර වැඩ තියෙනවාද? (ම)
බමුණු මහත්තයයි මමයි දන්නා වීදි නාට්‍ය! (නි)
ස්වාධීනව ගත් ඒඩිතර තීන්දුවක්.කාෙහාමද ,ගමේ බයියන්ගේ වැඩ (බ)
දැන්නම් ටිකක් විතර නිතිය ක්‍රියාත්මක වෙන්ව වගේ (දී)
හොඳ වැඩක් මේ කඩේ යන දේශපාලකයින්ට (දී)
නිතිය නම් නිතිය (දී)
උපරිම දඩුවම් දෙන්න (නි)
මෙවැනි අයට නීතිය උපරිමෙන් ක්‍රියාත්මක කළ යුතුයි. (නදී)
අසාධාරණයක් වූ අයට සාධාරණයක් ඉටු වේද ? (නදී)
මේ අයට කිසිම බුරුලක් දෙන්න නරකයි. (නි)
මේ පහර දීමේ කිසි වරදක් මම දකින්නේ නැහැ. පාරවල් තියෙන්නේ නාට්‍ය රග දක්වන්න නෙවෙයි, මිනිස්සුන්ට ගමන් කරන්නයි. (ර)
දැන්මම ආශ්චර්යය පටන්ගෙන වගෙයි (නි)