එක්සත්ජාතික පක්‍ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සන්ධාන රජයේ සෞඛ්‍ය ඇමැති ලෙස මහනුවර ජනපති මන්දිරයේදී අද (11) මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩුව ඇති විය.
එක්සත්ජාතික පක්‍ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සන්ධාන රජයේ සෞඛ්‍ය ඇමැති ලෙස මහනුවර ජනපති මන්දිරයේදී අද (11) මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩුව ඇති විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞඛ්‍ය ගැන සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයක්වත් දීල දැනුවත් කරන්න නම් වෙයි. (නදී)
ඕක දෙන්න ඔය පැත්තේ කෙනෙක් හොයාගන්නම බැරි වුණාද? (නි)
සුභ පැතුම් (දිල්)
තිස්ස මහත්මයා ඇමතිකමක් කාලෙකින් දරාපු කෙනෙක් නොවෙයිනේ! එහෙත් ඔහුට යමක් කරන්නට පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. (නි)
රටට හොද කාලයක් ජයවේවා (දිල්)
ඉතිරිය පසුවට! (නි)
සුබ පතනවා! (නි)
දැන් මේක යුන්පී ආණ්ඩුවක් විතරයි වගේ නේද මේ (දිල්)
අර වටේට බලාගෙන ඉන්න පිරිස උඩු යටිකුරු වෙලා ඉන්නේ කියා මුනවල් දකින විට පේනවා. ඔවුන්ට කල හැකි දෙයක් නැහැ කියා. මෙයයි විදායක බලයේ ස්වරූය. ඔහුට ඕනේ මොන අයුරෙන් හරි මැතිවරණය දිනා ගෙන තව අවුරුදු 6ක් බලයේ ඉඳලා තම ලේ වලට මේ උරුමය බාර දීමටයි. (නදී)
කෙටිම කාලයකින් අවසන් වන ඇමතිකමක්.(හේ)
ලජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියලා කියනවනේ.(හේ)
දැන් ඉතින් මොනවා වෙයිද (දිල්)
පක්ෂයේ අනෙක් අයගේ අදහස මොකක්ද දන්නෙ නැහැ (නි)
ළමයි ඉන්න රටට යන්න, සල්ලි ටිකක් හොයාගන්න ,තමයි පැන්නේ මේ පැත්තට ,ඔයාල මට සමා වෙන්න. (නදී)
ලංකාවේ අමුතු වෙනසක් කරන්න හදන දේශපාලනයක් (දිල්)
මාස දෙකට ඇමති කමක් ඊට පස්සේ කෙලින්ම ගෙදර මිහිහ දේශපාලන කුනු බක්කියේ ! (නදී)
මීට වඩා හොඳයි නිශ්ශබ්දවම හිටියා නම් (නි)
පක්ෂය වෙනුවෙන් දර දිය ඇද්ද අයට මොකුත් නැහැ. පනින උන්ටයි හැමදේම ලැබෙන්නේ. අනේ පක්ෂෙට උන දෙයක් (නදී)
එතකොට අවුරුදු ගානක් පක්සේ වෙනුවෙන් කඹුරලා කඹුරලා ජනතාවගේ ඡන්දෙන් ආපු කට්ටියට හුලන් වගේ නේද? (අ)
මේක නම් පුදුම රටක් (දිල්)
මුළු රටේම මිනිස්සු ඇමතිවරුන්ගේ තත්ත්වට නංවන්න පුළුවන් නම් විශිෂ්ටයි (නි)
පක්ෂයේ දර දිය ඇදපු අයට, සෑහෙන කලක සිට ජේෂ්ඨ පිළිවෙලට තනතුරු බලාපොරොත්තුවෙන් සිටි කට්ටියට දැන් මොනවාද කරන්නේ ? (ම)
කිසිම ඡන්ද පදනමක් නැති මෙවැනි නිවටයන්ට ආණ්ඩුවෙන් ඔය වගේ වරප්‍රසාද දෙන්නේ මොන අරමුණක් ඇතිවද කියල හිතාගන්න පුළුවන්.(ම)
සල්ලි වලට පැනල දැන් බයිලා ගහනවා (ම)
සමහරු නම් ටිකක් දුකෙන් වගේ නේද ඉන්නේ? (නි)
වැඩක් නැහැ කී කාලයකටද? (හේ)
කොහොම හරි ඇමති කමක් ගත්තා එහෙනම්.(හේ)
දැන් එතකොට ආණ්ඩුවේ වැඩිහරියක් ඉන්නේ ඔරිජිනල් ශ්‍රීලනිපයේ අය නෙමෙයි. කෑම කන කටින්ම අසූචි කන්නත් ඔය උදවියට හොඳට පුළුවන්. කිසිම ප්‍රතිපත්තියක් , ලැජ්ජාවක් නැති මිනිස්සු. (බ)
එක්සත් ජාතික පක්ෂය බේරගන්න අපු මිනිහ ලජ්ජා නැතුව ඇමතිකම් ගන්න එක තමා පුදුමේ.(අ)
ජනවාරි 8 මහින්ද තාමයි ජනාදිපති. (අ)
මාසෙකට හරි ඇමතිකම කරන්ඩ පුළුවන්නම් වටිනවනේ (දිල්)
මෙහෙමත් ලජ්ජා නැති සෞඛ්‍ය ඇමති කෙනෙක් (ම)
ඇති යන්තම් සෞඛ්‍ය වැඩ කොටස ඉවරයි නිමල් සිරිපාලටත් , මෛර්‍ත්‍රපාලටත් කරන්න බැරි වුන වැඩ කොටස පටන් ගනි.(ම)
දැන් එතකොට මෙච්චර කලක් පක්ෂෙට වැඩකර කිසියම් උසස් වීමක් බලාගෙන හිටි කට්ටියට හුලං! (බ)
ඇමති මණ්ඩලයේ දැන් වැඩිදෙනෙක් ඉන්නේ අලුත් කට්ටිය (නි)
අනේ ඉතින් අවුරුදු ගානක් පක්ෂයට වැඩ කරපු දුක් වින්ද දරදිය ඇදපු මන්ත්‍රීවරු ගණනාවක් ඉද්දි පිට ඉදන් අාපු මෙහෙම කෙනෙකුට එක දවසින් මේ වගේ ඇමතිකම් ලැබෙද්දී එක මොනතරම් අසාධාරණයක් වෙනවද ? මන්ත්‍රීවරු කලකිරෙන එක අහන්ඩත් දෙයක්ද මෙහෙම දේවල් වෙද්දී. (බ)
තිස්ස මැතිතුමනි, ඔබට සුබ පැතුම්! (නි)
කවුරු මොනවා කිව්වත් ජනාධිපති මහින්ද මහත්තයා තමයි (දිල්)
පව් අහිංසකය සල්ලි හදිස්සියක් වෙලා ඉන්න ඇත්තේ (බ)
මෙච්චර කල් ශ්‍රී ල නි ප වෙනුවෙන් මහන්සි යන අයට මොකද වෙන්නේ ? (ම)
අපි කිව්වා නේද?. ඕවා තමයි රූකඩ සහ කාටූන් කියන්නේ. මොළේ ඇති ජනතාවනි! මේ දේවල් දිහා හොඳ බුද්ඩියෙන් බලනු. (හේ)
පක්ෂයක මහ ලේකම් වීම සෞඛ්‍ය ඇමැතිකමට සුදුසුකමක් වෙන්න ඇති. (දී)
ඔන්න ලෙඩ්ඩු දැකල පැනල යන්න එහෙම බැහැ මහත්තයෝ (දී)
ඕක නිසා තමයි එයා ඔය පැන්නේ (දී)
ඉස්සර කිව්වේ ලැජ්ජා නැති කම මහා මුදලි කමටත් වැඩිය ලොකුයි කියලා, දැන් කියන්න වෙන්නේ ලැජ්ජා නැතිකම සෞඛ්‍ය ඇමතිකමටත් වැඩිය ලොකුයි කියලා. අනේ මෙහෙම මන්ත්‍රීවරු අනේ මෙහෙම ලේකම්ලා ! (බ)
තිස්ස මහත්තය දන්නවා වැල යන පැත්ත..ඔබට ජය ..ඊළග අවුරුදු පහත් විපක්ෂයට වෙලා රජය විවේචනය කරනවට වඩා මේ ලැබුණු ඇමති කමෙන් රටට වැඩක් කරන එක නිවැරිදි තේරීමක්..(දිල්)
කමක් නැහැ. ඔබතුමා ඕකත් කරලා බලන්නකෝ (නි)
තිස්ස මැතිතුමනි,ඔබතුමාට ඡන්ද පදනමක් තිබේද? නිකන් මම මේ, දන්නේ නැති හින්දයි අහන්නේ. (නි)
අනේ මෙහෙමත් දේවල් (දිල්)
ජය ශ්‍රී තිස්ස මැතිඳුනි! (නි)
ගානක් නැහැ.ඔබතුමා ගැන මට දුකයි.මොනවා කරන්නද? ලබා උපන් හැටි තමයි. (නි)
මෛත්‍රී දිනේවා! විපක්ෂයට ජයවේවා! (නි)
මෛත්‍රී මැතිතුමාට ජයවේවා! එතුමා දිනේවා! (නි)
බලමුකෝ මෙයා මේතැන වැඩ කරන විදිය.(හේ)
මාගේ හිතවත් එසැණ පාඨකයෙනි, මෙවැනි චරිත වලට ඔබගේ වටිනා ඡන්දය පාවිච්චි කිරීමෙන් වළකින්න.මෛත්‍රී මැතිතුමා ගැන විශ්වාසය තියන්න.එතුමාට අපේ රට ගොඩ නඟන්න, බුද්ධිමත්ව ඔබගේ ඡන්දය පාවිච්චි කරන්න.ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි!!!! (නි)
මාර්තු වෙනකන් හිටපුදෙන්.(හේ)
තිස්ස හැමදාම විපක්ෂයේද ඉන්න හදන්නේ? (නි)
පහුගිය අවුරුදු 4 ට ආණ්ඩුවට විරුද්ධව එක වචනයක්වත් නොකිවුවේ කවුද කියලා අපි දන්නවා (නි)
ජයවේවා! (නි)
අවංක මහත්මයෙක් .ඔබතුමාට උණුසුම් සුබපැතුම් !(හේ)
විධායක බලතල තමා නැතිකරන්න ඕනෑ. දිනය ජනවාරි අට. මතකනේ? (නි)
පක්ෂයට දරදිය ඇදපු අපිට හුළංද? (නි)
අනේ ඉතින් අවුරුදු ගානක් පක්ෂයට වැඩ කරපු දුක් වින්ද දරදිය ඇදපු මන්ත්‍රීවරු ගණනාවක් ඉද්දි පිට ඉදන් අාපු මෙහෙම කෙනෙකුට එක දවසින් මේ වගේ ඇමතිකම් ලැබෙද්දී එක මොනතරම් අසාධාරණයක් වෙනවද ? මන්ත්‍රීවරු කලකිරෙන එක අහන්ඩත් දෙයක්ද මෙහෙම දේවල් වෙද්දී.(හේ)
මෙයා වාර්තාවක් තියනවා ලංකා ඉතිහාසයේ කෙටිම කාලයක් හිටපු සෞඛ්‍යය ඇමති හැටියට. (බ)
මේ අමාත්‍යංශයට මොකද වෙන්නේ? (නදී)
එතකොට හොඳ මෛත්‍රී පනිනකොට විතරද ? (නදී)
මේගොල්ලන් එන්නේ ජනතා ප්‍රශ්න විසඳනවා කියල නේද? නමුත් මේ විසඳෙන්නේ නියෝජිතයන්ගේ ප්‍රශ්න නේද?ජනතාවට හුලන්ද? (නදී)
තවත් ඉන්නේ නැතුව අදම තීරණයක් ගන්න රට වෙනුවෙන්,රටේ අසරණ ජනතාව වෙනුවෙන්. (නි)