2004 -12-31 වැනිදා කලවාන මානානේදී එන්.අමරහේරත් (සේන මුදලාලි) හා ඒ.එම්.කමල් පුෂ්පකුමාර වාහනයකට යටකර මරා දැමූ හසිත මුහන්දිරම්ට (සර්පයා) රත්නපුර මහාධිකරණ විනිසුරු අචල සිංගප්පුලි මහතා මරණ දඬුවම නියම කළේය.
මේ අපරාධය සිදු කළ සමයේ හසිත මුහන්දිරම් කලවාන ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයකු විය. එහෙත් ඔහු අද සබරගමු පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බේරෙන්න ප්‍රමාද වැඩිවුණත්, ට්‍රයි කරලා බලන්න ඔතැන ඉඳලා හරි (නි)
අසේල, ඔයාගේ කතාව හරි. (ර)
මොකා බලේට ආවත් ඔය ටික තමයි. කුඩු කාරයෝ, මිනි මරුවෝ, කැසිනෝ කාරයෝ, ගසා කන්නෝ පලා බබ්බු, රට පාලනය කරන්න එනවා. ඡන්දේ දෙන එවුන් හරියට හිතල බල්ලන්නේ නැහැ. නීතියක් අවශ්‍යයි අඩුම සුදුසුකම ඡන්දේ ඉල්ලන්න උපාධියක් වත් තිබිය යුතුයි. එවිට තාත්ත ගෙන් පුතාට හෝ දුවට, සැමියාගෙන් බිරිදට, අයියගෙන් මල්ලිට තට්ටු මාරු ක්‍රමය නැති කළ හැකියි. උගත් පරම්පරාවක් රට පාලනයට යෙදවිය යුතු කාලයයි. (බ)
වාහාම මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න !(හේ)
කල්පනා කරලා වැඩකළා නම් අද ඕක වෙන්නේ නැහැනේ. (නි)
ඕකෙන් ගැලවෙන්න ක්‍රමයක් තිබුණා.දැන් ප්‍රමාද වැඩියි. (බ)
දුටුතැන සර්පයා අතනාරිනු මෝඩයා කියලා කතාවකුත් තිබෙනවානේ. (නි)
යහපාලනයේ සාමාජිකයෝ (බ)
සන්ධානෙට පැන්නනම් ගොඩ යන්න තිබුණා (බ)
වැරදි නම් දඩුවම් දිය යුතුයි. හැබැයි සන්ධානේ කෙනෙක් උනානම් ඕක වෙයිද සන්ධානේ ඕවට වඩා කරපු අය කොච්චර නිදැල්ලේද (බ)
වැරදි නම් දඩුවම් දිය යුතුයි.(හේ)
නාමල්, නොදන්නා දේ ගැන කියවන්න එපා. හෙළිනොවූ අපරාධ කොතෙක්ද දන්නේ නැහැ.මිනීමැරුම් නඩු ගණනාවක් තව ඇහෙනවා.ඒවායේ තීන්දුව ඉදිරියේදී ලැබේවි. (නි)
අප රට වනාහි නුගත් පාලකයන්ගෙන් පිරි පාරාදීසියයි. (නදී)
මේ වගේ අය නැවත බලයට පත්කරන්න තරම් මිනිස්සු මෝඩද ? (හේ)
කලබල වෙලා කරගත්ත හරිය මදිද? කලබල වෙන්නෙපා අවසානකාලේ පින්වත් අයෙක් ජනපති වෙන්නේ (දිල්)
දැන් එහෙනම් එයත් පාර්ලිමේන්තු යන්න සුදුසුකම සපුරලා ඉවරයි (නදී)