ආණ්ඩුවේ රැවටිලිකාරී ප්‍රතිපත්තිය පරාජය කිරීමට පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් තම පක්ෂය ක්‍රියාකරන බව කඳුරට ජනතා පෙරමුණේ මූල්‍ය ලේකම් හා හිටපු ඌව පළාත් සභා මන්ත්‍රී ඒ.අරවින්ද් කුමාර් මහතා කියයි.
ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් පොරොන්දුවූ කිසිවක් ආණ්ඩුව ඉටු නොකළ බවත් පසුගිය ඌව පළාත් සභා මැතිවරණයෙන් සන්ධානය ජයග්‍රහණය කළේ තම පක්ෂය සන්ධානය සමඟ එක්ව තරග කළ නිසා බැවින් යැයිද ඔහු කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතුකර දෙමල ජනතාවගේ ඡන්දවලින් බහුතරය මෛත්‍රීට ලැබෙන බව මෙමගින් තහවුරු වේ.(හේ)
ඔබගේ තීරණය අවිනිශ්චිතයි.(හේ)
කඳුරට ජනතා පෙරමුණ ගත්තේ නිවැරදි තීරණයක්. ජයෙන් ජය ! (නි)