ජනපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා 20ක් සම්බන්ධයෙන් සැකපිට 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශිය සභා සභාපතිවරුන් දෙදෙනකු, ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයකු සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd