කොළඹ-අවිස්සාවේල්ල මාර්ගයේ පුවක්පිටිය කිරිවද්දල පන්සලේ මහා නා රුක ඉදිරී මහ පාරට වැටීමෙන් දෙපැයක් පුරා ගමනාගමනය ඇණ හිටියේය.
එක් දිසාවකට වාහන පෝලිම කිලෝ මීටර් 4-5 ක් පමණ දක්වා දික්විය.
වෘක්ෂය කපා ඉවත් කළ බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසුබ ලකුණක්. විනාශයක් අත ළඟයි. (නදී)
නා ගස් නොවේ ,ඉදිරියේදී මහා විශාල වෘක්ෂ බිම ඇද වැටෙනවා.(හේ)
මේ ගස දිරාගොස් තිබුණා වියහැක (නි)
නා ගසක් සාමාන්‍යයෙන් බිම ඇද නොවැටේ. සිදුවන්නේ අවුරුදු සිය ගණනක අයු කාලයෙන් පසු දිරාපත්වීම හෝ පරපෝෂිත ශාකයක් විසින් වෙනත් ගසක් නිර්මාණය වීම.මෙය අශුබ ලක්ෂණයකි.(හේ)
මේක නම් මහා විනාසයක පෙරනිමිත්තක්. ශ්‍රීපාද සාමය පටන් ගත්ත විතරයි.(හේ)
මේ ගහ තිබුනේ මහා වංගුවක පාර අද්දරම උඩ ඉවුරේ. බොහොම අවදානම් ලෙසයි තිබුනේ. අතිශය වාහන බහුල මාර්ගයකට වැටිලා අනතුරක් නොවීම ගැන සතුටුයි. මෙය මේ වංගුව පුළුල් කිරීමටත් බාධාවක්ව තිබුනා. (නි)
ඇතිවෙනවා නැතිවෙනවා සොබාදහම ඒකනේ,...සිද්ධියෙන් කාටවත් අනතුරක් නොවුනානම් ඇති ,.(හේ)