ජනාධිපතිවරණ සමයේ ඡන්ද නීති රැකීමට පොලිසියේ 9000 ක් සේවයට යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ඡන්ද නීති කඩකරන සියලු දෙනා පක්ෂ භේදයකින් තොරව අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවද ඔහු කියයි.
අපේක්ෂක කටවුට් ඇතුළු නීති විරෝධී ප්‍රචාරක පෝස්ටර් , බැනර් ආදිය ඉවත් කරන ලෙස ඡන්ද කොමසාරිස් නියෝග කළත් බොහෝ තැන්හි අද ඒවා ප්‍රදර්ශනය කැරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමු පොලිසිය මේ පාර වැඩකරන විදිය... (නි)
මේ අයටද ලගදී දන්සල් දුන්නේ.(හේ)
කවුරු නැතත් අපේ පොලිස්පති තුමා ගැන නම් මට ලොකු විශ්වාසයක් තියෙනවා. එතුමා ලොකු උත්සාහයක් දරනවා දේශපාලුවන්ට නොනැමී රාජකාරිය කරන්න. (නදී)
හරියටම රාජකාරිය කළත් එම නිළධාරීන්ට දේශපාලුවන්ගෙන් ගැළවී සිටින්න පුලුවන්ද? බලපත්‍ර රහිතව බීමතින් යතුරුපැදියක් පැදවූ සමෘද්ධි නිලධාරියෙකු අධිකරණයට ඉදිරිපත් කළ නිසා ආශ්චර්යවත් ස්ථාන මාරුවක් ලද පොලිස් නිලධාරියෙකු ගැන පුවත්පතක පළවී තිබුනා. (නි)
මොන බැනර් ගැහුවත්. අපේ හදවතේ රැඳී තියන රුපය ගලවනවා බොරු. (ර)
විමුක්ති හරි මෛත්‍රී කරුණාව අපේ හදවතෙන් ගලවනවා බොරු.(නදී)
පොලිසිය විශ්වාස කළ හැකිද ? (නදී)
ඔය කොච්චර පොලිසියේ නිලධාරින් දැම්මත් වැඩක් වෙන්නේ නෑ.(හේ)