දකුණේ සුසාන භූමියක මළවුන් සිහිකරයි මියගිය ඥාතීනට පිං අනුමෝදන් කිරීමේ අරමුණින් පත්තානුමෝදනා පුණ්ය කර්මයක් අම්බලන්ගොඩ පටබැඳිමුල්ල පොදු සුසාන භූමියේ දී අද (13) පෙරව 13 June 2015
කුණුහරුප විකුණූ කඩ දෙකක් වටලයි පිටකොටුවේ වීඩියෝහල් දෙකක් වටලා අසභ්ය වීඩියේ පට 210ක් අත් අඩංගුවට ගත්බව පොලිස් මූලස්ථාන නොවිසඳුණු හා සංවිධානාත්මක අපරාධ අංශය කියය 13 June 2015
දකුණු මගේ අදත් අනතුරු දෙකයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 21 හා 23 කණු අතර ගැලනිගම හා කළුතර අතරදී වාහන දෙකක් දෙපොළකදී අනතුරට ලක්වී සිව් දෙනෙක් තුවාල ලදහ.   13 June 2015
පිළිමයට පිළිමයක් නොවී තැන තැන පිළිම නෙලීම අතීතයේ පටන් සෑම රටකම පැවත ආ දෙයක්. ආගමික පිළිම හා මූර්ති, යම් සිහිවටන වෙනුවෙන් කරනු ලබන පිළම මේ අතර දැකිය හැකියි. 12 June 2015
‘‘පුරාවිද්යාත්මක ස්ථාන හඳුනාගැනීම ගැටළුක්“ ශ්රී ලංකාවේ පුරාවිද්යාත්මක ස්ථාන සංරක්ෂණය කිරිම ගැටළුවක් නැතත් ඒවා ගවේෂණය කරමින් හඳුනාගැනීම විශාල ගැටළුවක් වී ඇතැයි පුරාවිද 12 June 2015
‘පැරදුණේ මහින්ද නොවේ සංවර්ධනයයි‘ මහින්ද රාජපක්ෂ අගමැති කරවීම සඳහා වන රැලියක් මාතර කොටුවේගොඩ සනත් ජයසූරිය ක්රීඩාංගනයේ දී දැන් පැවැත්වේ. පාර්ලිමේන්තු මන්ත්&z 12 June 2015
මහින්ද මාතර කොටු පවුරට නඟී මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මාතර රැස්වීමට සහභාගී වී පිටව ගිය බව රැස්වීමේ සිටින පිරිස් කියති. මාතර තානායම දෙසින් කොටුපවුරට ග 12 June 2015
මහින්ද කාලේ කෙරුම් බලන්න චන්ද්රිකා යයි පසුගිය රජය සිදු වී යැයි කියන මුදල් අක්රමිකතා ගැන සොයා බැලීමට හිටපු ජනාධිපතිනි චන්දිකා බණ්ඩාරනායක කුමාරතු 12 June 2015
‘මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා : යහ පාලනය උගුලක් බව දැන සිටියා‘ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සමඟ නැඟිටුමු යන්න තේමාව කර ගත් රැස්වීමක් මාතර සනත් ජයසූරිය ක්රීඩාංගනයේ දී මින් මද වේලාවකට පෙර ඇරැඹිණ 12 June 2015
රැකගන්න ඇස් දෙක : මෙන්න උපදෙස් රාගම වෛද්ය පිඨයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ශ්රී ජයවර්ධනපුර රෝහලේ (බාහිර) දෘෂ්ටි විතානය පිළිබඳ විශේෂඥ අක්ෂි ශල්ය ව 12 June 2015
"දීපන්" වංහුං කෑන් යනු ගිණිකොන දිග ප්රංශයේ දර්ශනීය මධ්යධරණී මුහුදු තීරයට මුහුණලා පිහිටි නගරයකි. එහි නගරවැසියෝ නගර සභාවක් හා සම පාලන බලතල අ 12 June 2015
‘නිමල් සිරිපාලගෙ අගමැති හීනය හරියන්නේ නෑ‘ ‘විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති වීමේ හීනයකින් පෙළෙනවා. හැබැයි ඒ හීනය නම් හරි යන්නේ නෑ. ඔහු දවල්ට මිගෙල් ලෙස රඟපානව 12 June 2015
සජිත්ට එරෙහි පැමිණිල්ල සලකා බැලීම 17 සහනාධාර ක්රමයක් යටතේ අඩුආදායම් පවුල් සඳහා ණය ලබා දුන් දිවිනැඟුම ප්රජා මූල බැංකුවේ මුදල් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් නි 12 June 2015
කොරියා භාෂා විභාගයට 13000ක් කොරියා භාෂා ප්රවීණතා විභාගය කොළඹ මධ්යස්ථාන 4කදී හෙටත් අනිද්දාත් (13/14) පැවැත්වීමට නියමිතය. ඩී.එස්.සේනානායක, තර්ස්ටන් , ගෝතමී හා 12 June 2015
අලුත් ඡන්ද ක්රමේ අනුමතයි? නව මැතිවරණ ක්රමය සහිත 20 වැනි ආණ්ඩු ක්රම ව්යවස්ථා සංශෝධන කෙටුම්පතට අද (12) උදේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමත වූ බව දේශපා 12 June 2015
අලි ඇත්තු පවරන වැඩපිළිවෙළක් ළඟ ළඟම එයි රජය සතු සියලුම හීලෑ අලි ඇතුන් රජමහා විහාරවලට හා පරම්පරාගත හීලෑ අලි හිමියන්ට හෝ කිසියම් පුද්ගලයකුට ලබා දීම සඳහා ජාතික ප්රතිපත්ති 12 June 2015
පුංචි දඹදිව නිර්මාතෘ හිමියෝ අපවත් වෙති රත්නපුර රත්ගඟ පුංචි දඹදිව නිර්මාතෘ රත්ගඟ අසූමහා ශ්රාවක පස්විසි බුදුරජ මහා විහාරාධිපති අමරපුර චූලගන්ධි නිකායේ සබරගමු පළාත් ප්&zwj 12 June 2015
නාමල්ගෙන් රහස් පොලිසිය පැය හතර හමාරක් ප්රශ්න කරලා පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂගෙන් රහස් පොලිසිය අද (12) පැය හතර හමාරකට ආසන්න කාලයක් ප්රශ්න කළේය. උදේ 9 සිට පස්වරු 1.45 පමණ දක් 12 June 2015
දකුණු සුපිරි මගේ වාහනයක් ගිනි ගනී දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 22 කණුව අසල වාහනයක් ගිනි ගනිතියි පොලිසිය කියයි. 12 June 2015
මැරුණු තිදෙනා හඳුනා ගනි වත්තේගම තවලංතැන්නේ සිට කොළඹට තේ ප්රවාහනය කරමින් සිටි ලොරියක් හා වැලි ගෙන ඒමට මහියංගනයට යමින් සිටි ටිපරයක් කෑගල්ල රංවල දී ගැටී පා 12 June 2015
අහිමි බිම ඉල්ලති මන්නාරම මරුච්චිකට්ටුවේ මුස්ලිම්වරුන්ගේ භූමියේ අයිතිය ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් දශ ලක්ෂයක් ලබා ගැනීම අද (12) මරදාන මුස්ලිම් පල්ලිය ඉද 12 June 2015
වසර 19 ක් කට්ටි පනී : අන්තිමේදි පොලිස් කටේ වසර 19කට පෙර රත්නපුර මැණික් ව්යාපාරිකයකු මරා මැණික් කොල්ලකා පළාගිය කණ්ඩායමක තුන්වැනි විත්තිකරු අධිකරණය මග හරිමින් සැඟව සිටියදී 12 June 2015
ලෙඩ නොවි ඉන්න හැටි කියයි ආයුර්වේදය ජනතාව අතරට ගෙනයාමේ ප්රයත්නයක් ලෙස යහපත් සෞඛ්ය පැවැත්මක් උදෙසා දායකවන ආයුර්වේද ජීවන දර්ශනය හඳුන්වා 12 June 2015
බොරැල්ල ආයුර්වේදයෙන් හය දක්වා බේත් බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ බාහිර රෝගි අංශය උදේ 8 සිට සවස 6 දක්වා විවෘත කර බව එම රෝහලේ අධ්යක්ෂක ජ්යෙෂ්ඨ විශේෂ 12 June 2015
මාමාගෙයි බෑණාගෙයි හබේ ෆේස්බුක් එකටත් යයි නියෝජ්ය ඇමැති රංජන් රාමනායකගේ මාමා වන මාහාචාර්ය කාලෝ ෆොන්සේකා බෑණා ගැන මෙහෙම කිව්වාලු. ‘පොලිසියේ වංචා විමර්ශන අංශයක් සහ අප 12 June 2015
නියෝජ්ය කතානායක දොඹකරයේ හිරවේ යක්කලමුල්ලේ කරාගොඩ ශ්රී පූර්වාරමයේ චෛත්යයට කොත් පැළඳවීමට අද එහි ගිය නියෝජ්ය කතානායක චන්දිම වීරක්කොඩි මහතාත් පාර්ලිමේන්තු 12 June 2015
මුඛ පිළිකාවට පිළියම් සොයන්න පර්යේෂකයෝ පෙරට එති මුඛ පිළිකාවට ප්රතිකාර සෙවීමේ පර්යේෂණයක් පේරාදෙණිය විශ්ව විද්යාලයේ පර්යේෂකයන් දෙදෙනකු කරගෙන යමින් සිටිති. දන්ත වෛද්ය පී 12 June 2015
හත් දෙනාගෙන් බෑ : ව්යවස්ථා සභාව ගැන නීතීඥයෙක් කියයි ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 19 වැනි සංශෝධනය අනුව 10 දෙනාම පත් නොකර හත් දෙනකුගෙන් පමණක් ව්යවස්ථා සභාව ඇරැඹිය නොහැකි බව නීතීඥ ආචාර්ය ප්&z 12 June 2015
පාරේ අවහිරය බලන්න ආ සමිත හිමිටත් අවහිර ගාල්ල - බද්දේගම පින්තාලිය මාර්ගය සාදා දෙන ලෙස ඉල්ලමින් ප්රදේශවාසීහු අද (12) උදෑසන උද්ඝෝෂණයක් ඇරඹූහ. එම ස්ථානයට පැමිණි පළාත් සභා 12 June 2015
කොළඹට එන දුම්රියට අද අපලයක් කොළඹට පැමිණෙන දුම්රිය කිහිපයක්ම අද මද වේලාවක් ප්රමාද වූ බව දුම්රිය පාලනාධිකාරිය කියයි. 12 June 2015
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026