මුඛ පිළිකාවට ප්‍රතිකාර සෙවීමේ පර්යේෂණයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් දෙදෙනකු කරගෙන යමින් සිටිති.
දන්ත වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය බී.එස්.එම්.එස්.සිරිවර්ධන හා මහාචාර්ය ඩබ්ලිව්.එම්.තිලකරත්න යන මහත්ම මහත්මීහු මෙය සිදුකරති.
ලංකාවේ රෝගීන්ගේ මුඛ පිළිකාවට හේතුව බුලත් සහ ඒ ආශ්‍රිත පිළිකා කාරක බවත් ඒ අනුව මෙරට රෝගීන්ගේ පිළිකාවල හැසිරීම බටහිර රෝගීන්ට වඩා වෙනස් ආකාරයක් ගන්නා බවත් කියන ඔවුහු ඒ සම්බන්ධයෙන් ජාතික පර්යේෂණ සභාවේ මූල්‍ය දායකත්වය ඇතිව පර්යේෂණය ආරම්භ කර ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආඩම්බරයි. (ස)
ඔයාලට ගිනස් වාර්තාවක් තියන්න පුළුවන් ගොඩක් පින් (අ)
බොහොමත්ම ඉහලින් අගේ කළ යුතු පින් සිදුවන ක්‍රියාවක්. ඔබ දෙදෙනාගේම උත්සාහයේ සාර්ථක ප්‍රතිපල සුවහසක් රෝගී ජනතාවට තම ජීවිතය පිලිබඳ අලුත් බලාපොරොත්තු ඇති කිරීමට හේතු වනවාට කිසිම සැකයක් නැත. (ම)
හොඳයි. (ස)
ඔයාලා දෙන්නගේ සම්බන්ධතාවය වගේම මේ දෙයත් අති සාර්ථක වේවා මැතිණියනි...(බ)
විශිෂ්ට වැඩක්. සුබ පැතුම්! (නි)