හිටිගමන් ජාතික ආණ්ඩුවක් ජාතික රජයක උපත අද (22) සිදුවනු ඇත.වාර්තා වන ආකාරයට ජාතික රජයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ඇමතිධූරයන් 9 ක් වෙන්ව තිබේ. මෛතී‍්‍රපාල ස 22 March 2015
ජනකට, තිස්සට, මහින්දට, ඩිලාන්ටත් ඇමැති පදවි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනක බණ්ඩාර තෙන්නකෝන්, තිස්ස කරල්ලියද්ද, එස්.බී.නාවින්න, පියසේන ගමගේ, මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ, ඩිලාන් 22 March 2015
‘වල් අලින්ට කන්න දීලා ගෙට දාගන්න එපා‘ පාදෙණිය අනුරාධපුර මාර්ගයේ ගමන් ගන්නා මගීන් මීඔය ගැටදිවුල තේක්ක රක්ෂිතයේ අලින්ට ආහාර ලබාදීමෙන් ගැටදිවුල, කලුවිලපොතාන ගම්මානවලට ව 22 March 2015
ශ්‍රීලනිප මන්ත්‍රීන් 10කට ඇමැතිකම්? ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දස දෙනකු අද සවස 2ට මෛත්‍රිපාල සිරිසේන ජනපති ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව අධ්‍යාපන ඇමැත 22 March 2015
වෙබ් කඩෙන් සල්ලි නොදී බඩු අරන් අන්තර්ජාලයෙන් භාණ්ඩ ඇනවුම්කර මුදල් නොගෙවා වංචා කළැයි කියන තරුණයින් දෙදෙනකුට අප්‍රේල් 28 වැනිදා උසාවියේ පෙනී සිටින ලෙස කොළඹ මහාධි 22 March 2015
අද සවස ඇමැති මණ්ඩලයේ ලොකු වෙනසක් අද සවස්වන විට ඇමැති මණ්ඩලයේ වෙනසක් ඇතිවන බවත් නව ඇමැතිවරුන් පිරිසක් දිවුරුම් දෙන බවත් ආහාර සුරක්ෂිතතා ඇමැති ගාමිණී ජයවික්‍රම පෙ 22 March 2015
කැකිරාවේ කත වසර 13කට පසු ගෙදර සෞදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙස වසර 13 ක් රැකියාව කරමින් සිට එම කාලය පුරාවටම වැටුප් හෝ නිවාඩු නොලබා සිටි කැකිරාවේ එම් එච් ධනවතිට ලැබිය 22 March 2015
ජාතික ආණ්ඩු බබා අද බිහිවේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (22) සවස ආණ්ඩුවට එකතුවන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කළුතරදී ප්‍රකාශ කළේය. ජාතික රජයක් 22 March 2015
බත් පාර්සලය රුපියල් 50ට බත් පාර්සලයක මිල රුපියල් 50 දක්වා අඩු කිරීම සඳහා අමාත්‍යංශය හරහා ලබන සතියේ සිට වැඩ පිළිවෙළක් සකස් කරන බව ආහාර සුරක්ෂිතතා ඇ 22 March 2015
මහියංගණ පිංකමටත් ජනපති අගමැති ‘‘සමෘද්ධිමත් දේශයක් උදෙසා මහා ආශිර්වාද පූජාව‘‘ තේමාවෙන් රටටත් ජනතාවටත් සෙත් පත් කප්රුක් පූජාවක් මහියංගණය රජමහා විහාරයේදී 22 March 2015
ජනපති අගමැති කතරගම රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ තෝරාපත් කර ගැනීමේ ක්‍රමය වෙනස් කිරීමට රජය අදහස් කරයි. අද (22) අලුයම කතරගම ගිය මෛත්‍රිපාල සිර 22 March 2015
වහල් වැඩ ගත් ලක් කතකට සල්ලි මල්ලක් ? පසුගිය වසර 13ක කාලයක වැටුප් ලෙස සෞදි රියාල් 68000 ක් (රුපියල් 2424941) ගෙවන ලෙස හයෙල් මහාධිකරණය ඇගේ හාම්පුතා වෙත නියෝග නිකුත් 22 March 2015
කසිප්පු සැකකරු පැහැර ගනී කසිප්පු ඇල්ලීමක සැකකරු පොලිසියට ගෙන එද්දී මැර පිරිසක් පොලිසියට පහරදී සැකකරු මුදාගෙන පළා යාම සම්බන්ධයෙන් නිවිතිගල පොලිස් ස්ථානාධ 22 March 2015
බස් අනතුරින් 20ක් රෝහලේ තන්තිරිමලේ තුප්පිටියාවේදී පෞද්ගලික බස් දෙකක් හැපී විසි දෙනකු පමණ තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළු කළ බව පොලීසිය පවසයි. ඉ 22 March 2015
රිච්මන්ඩ් පිලට ඉනිමක ජයක් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති රිච්මන්ඩ් මහින්ද මහ ක්‍රිකට් තරඟයෙන් රිච්මන්ඩ් කණ්ඩායම ඉනිමක සහ ලකුණු 26ක ජයක් ලැබීය. 21 March 2015
කොස්පැලෑන පාලමේ මහා ජල මලක් පිපේ මොරටුව පිළියන්දල පාරේ කොස්පැලෑන පාලමේ ජල නලයක් පිපිරී ජල කඳක් අහසට විදී. පැය එක හමාරක් යන තුරුම එය නතර කිරීමට පියවර නොගත් බව අසල්වැ 21 March 2015
යටිනුවර අල රජා දේශීය අල වර්ග සහ දේශීය පරැණි වී වර්ග සංරක්ෂණය කරමින් දේශීය ගොවිතැන පිළිබඳ දැනුම මතු පරපුරට රැක දෙන ගොවි මහතකු යටිනුවර මාරෙහල ද 21 March 2015
මස්කඩ මුදලාලි නයි ගැටේට අසු වෙයි මස් කිලෝ 6ක් ඉල්ලා කඩුගන්නාවේ මස්කඩයකට ආ තරුණයෙක් මස්කඩ මුදලාලිගේ ලච්චුවෙන් රුපියල් විසි දහසක් පැහැර ගැනීමට උපක්‍රමයක් යොදා ඇත.&nbs 21 March 2015
සැමියාගේ හොර වැඩේ අතටම අල්ලා දෙයි කොළඹ පදිංචි ව්‍යාපාරිකයකු වෙනත් කතක් සමග මහනුවර හෝටලයක සිටිතියි කළ පැමිණිල්ලකට අනුව පොලිසිය එහි සත්‍යතාවය සොයා ගත්තේය. එම පැමිණ 21 March 2015
බළල් ප්‍රශ්නයක් දුරදිග යයි පූසකුගේ අයිතිය ඉල්ලා මහනුවර කාන්තාවෝ දෙදෙනෙක් පොලිසි ගියහ. ගෙයක් කුලියට ගෙන සිටි කාන්තාවක වෙනත් ගෙයකට ගොස් පුසා රැගෙන යාමට ආ අවස් 21 March 2015
පුදන කොටම කාපි යකා ගැබිණි මවුවරුන්ට ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබා දුන් පෝෂණ මල්ලේ ඇති කවුපි සහ කඩවල ගුල්ලන් සහිතව මිනිස් පරිභෝජන 21 March 2015
අවසන් ගමනත් අවියෙන් මාලඹේ කොස්වත්තේ විශ්‍රාමික හමුදා නිලධාරියකු වෙඩි වැදි මියගොස් ඇතැයි පොලිසිය කියයි. ක්‍රීඩාංගනයේ සවිකළ බව කියන බෝර 12 තුවක්කුව 21 March 2015
චන්ද්‍රානන්ද ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි හිටපු මැතිවරණ කොමසාරිස් ආර්.කේ. චන්දානන්ද සිල්වා මහතා (78) අභාවප්‍රාප්ත විය. ඔහු මාතර රාහුල විදුහලේ කීර්තිමන් ආදි සිසුවෙකි. ර 21 March 2015
දින සියයේ පොරොන්දුවක් ඉටුවෙයි රජයක් හැටියට ගැබිණි මවුවරුන් හා දරුවන් අප ආරක්ෂා කළ යුතුයි. මව හා දරුවා මන්ද පෝෂණයෙන් මුදා ගැනීමට ප්‍රමුඛත්වය ලබා දෙනවා. ඒ ව 21 March 2015
මාෂල් තනතුර තව දෙන්නෙක් ඉල්ලති ජනරාල් සරත් ෆොන්සේකා ලබන 22 දා සිට ෆීල්ඩ් මාර්ෂල් තනතුරට උසස් වේ. පීල්ඩ් මාර්ෂල් යනු තරු පහේ සුපිරි සම්භාවනීය හමුදා නිලධාරී තනතුරක 21 March 2015
හිමිනමට ගැසීයැයි තර්ස්ටන් විදුහල්පති මාරු හිමි නමකට පරුෂ වචනයෙන් බැණ පහර දුන්නේයැයි කියන සිද්ධියන් සම්බන්ධයෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයයේ විදුහල්පති අධ්‍යාපන අමාත්යං 20 March 2015
‘ජාතික ගීය දෙමළ බසින් ගැයීමට ශ්රීලනිපය එකඟයි‘ ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කිසිදු විරෝධයක් නැතැයි හිටපු ඇමැති ඩිලාන් පෙරේරා මහතා අද පාර්ලිමේන්තු 20 March 2015
ගම රකියි : අලියාගෙන් බේරෙන්න බැරිවෙයි වැල්ලවාය බෝධිවැව දී ගම් වැදුණු අලියකු අලි වෙඩි දමා එළවමින් සිටි හඳපානවත්ත වනජීවී කාර්යාලයයේ වන සත්ත්ව නියාමක වල් අලි ප්රහාරයකි 20 March 2015
රන් බිස්කට් ගමන් මල්ලේ රන් බිස්කට් හතක් ගමන් මල්ලේ සඟවා ඉන්දියාවට රැගෙන ආ ශ්‍රී ලාංකිකයකු මදුරෙයි ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගනු ලැබීය. & 20 March 2015
සාධාරණය ඉටු කරයි පසුගිය සන්ධාන රජය පාළාත් පාලන ආයතන නියෝජිතයන්ට යතුරු පැදි ලබාදීමේ දී අසාධාරණයට ලක්වූ එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ 20 March 2015
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026