හොරණ නගරයේ පාසල් අවට අවන්හල්, වෙළඳසල්,සංයුක්ත තැටි අලවි කඩ, ෆාමසි හා කඩ සාප්පුවල ළමයිනට අහිතකර පැණි බීම, මත් බීම, මත් ටොෆි ආදිය විකුණන්නේ දැයි සෙවීමට සෞඛ්‍ය නිලධරයෝ පනස් දෙනෙකු හා පොලිස් නිලධරයෝ අද (21) සෝදිසියක් ඇරඹුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් හොඳ වැඩක්.(නදී)