අරනායක හෙම්මාතගම-දිප්පිටිය පාරේ දී පෞද්ගලික බස් රියක් බකුල්වෙලදී වෙළකට පෙරැළී පාසල් සිසුන් 20කු සහ තවත් නව දෙනකු අරනායක රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.
අරනායක හෙම්මාතගම-දිප්පිටිය පාරේ දී පෞද්ගලික බස් රියක් බකුල්වෙලදී වෙළකට පෙරැළී පාසල් සිසුන් 20කු සහ තවත් නව දෙනකු අරනායක රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ 29-30-61 කාණ්ඩයේ වාහන ඉවත්කරන්න කාලය ඇවිල්ලා.ඒ අයට වෙනත් අලුත් වාහන ගන්න පහසුකම් දෙන්න (නි)
පවු අසරණ බස් රියදුරා! දැන් ඔහුට රැකියාවත් නැහැ (නි)
රියැදුරාගෙ නොසැලකිල්ල වෙන්න ඇති!! (අ)