මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලනවායැයි කියමින් පසුගිය ආණ්ඩු සමයේ කර ඇත්තේ මත්ද්‍රව්‍ය ඒකාධිකාරය දේශපාලන හිතවතුන් අතට පත් කිරීම බව අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා කියයි.
පුණරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වීමේ ප්‍රවණතාවයක් ඇතැයි ද, ඒ වෙනුවෙන් වැඩ පිළිවෙළක් සකසන්නේයැයි ද ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කියපු කතා කියන කතා සහ අද හැසිරීම බැලුවම මටනම් පේන්නේ මෙයාගේ තියෙන්නේ වෙන දේශපාලන අරමුණක් කියලා. (නදී)
අති විශිෂ්ට කතාවක් (නදී)
මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීම ඔබගේ තනතුරට අදාළ කටයුත්තක් නොවේ. ලැයිස්තු හදාගෙන බල බලා සිටීමත් ඔබගේ තනතුරේ වගකීම නොවේ. එම නිසා කතාව අඩු කර වැඩ වැඩි කරානම් ඔබගේ තනතුරේ රැදෙමින් රටට සේවයක් කල හැකියි.(නදී)
රජයේ නිලධාරියෙක් දේශපාලන ප්‍රකාශකයෙක් වෙලා රෙදි සේදීම කියන්නෙ මේකට නැතිව වෙන අහවල් එකටද? ඹය කියන විදියට උනා නම් වෙලේ සුදා ඇල්ලුවෙ කොහොමද? ඡන්දයට පෙර ඹහු ජාත්‍යන්තර පොලීසියෙ උපකාර ඇතිව අල්ලල තිබුනේ මැතිවරණය ඉවරවෙනකොට මෙහෙට ගෙනාවා. පුඑවන් නම් මෙතුමා මාධ්‍යයට කියන්නකො 2014 ලංකාවට ගෙනාව එතනොල් ප්‍රමානයයි දීල තිබෙන බලපත්‍ර ප්‍රමානයයි. යහපාලනෙන් මේ මාස 6ට ගෙනාපු ප්‍රමාණයයි අපි කාටත් දැන ගන්න. පාර්ලිමේන්තුවෙ කියවුනා යහපාලනේ එතනොල් වාර්තාවක් තියල කියල මාස 6ට. (නදී)
හැමදෙනාම බලයට එන්න බොරු කියනවා.බලයට ආ පසු කුඩුකාරයෝ සාක්කුවේ දාගන්නවා. වෙදැදුරුතුමනි, ඔබගේ නිර්භීත ප්‍රකාශයට මගේ ගෞරවය! (නි)
හැමදේටම කලින් දැනගන්න කැමතියි ඔබතුමාට ආරක්ෂාව ලබාදුන්නාද ?(ම)
වටිනා කතාවක්! (නි)
මෙතුමා සටන දේශපාලන වැඞසටහනට පැමිණ තනිකරම කතා කලේ දේශපාලනය. මැතිවරණ කොමසාරීිස් තුමා වහාම එම වීඞියෝ පට නරඹා මොහුගේ දේශපාලන ප්‍රකාශ නතර කල යුතුයි. විපක්ෂය නිදිද? (නදී)
මොහු මැතිවරණ නීති කඞලා...වහාම දඞුවම් කළ යුතුය...(ම)
හරියටම හරි ඔබතුමාගේ කතාව (නි)
බොහොම හරි (නි)
බාගෙට ඇත්ත අසත්‍යට වඩා භයානකයි (නදී)