එක්සත් ජාතික පක්ෂය නව මැතිවරණ ක්‍රමයක් ඇතිකරන විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරිමට තිබු අවස්ථා සියල්ල නැතිකිරිම නිසා පැරණි ක්‍රමය යටතේ පවත්වන මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම අපේක්ෂයන් අතර බෙදීමක් ඇති කැර ඇතැයි පාර්ලිමේන්තු කටයුතු අමාතය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කොළඹ දී අද (21) පෙරවරුවේ ප්‍රකාශ කළේය.
ශ්‍රිපනිපයේ වෙනත් සභාපතිවරුන් ඔවුන්ගේ පෞද්ගලික මත අනුව තීරණ ගනු ලැබුව ද පක්ෂයේ වර්තමාන සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදයක් තවදුරටත් තහවුරු කරමින් හිටපු ජනපති මහන්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා දීමට කටයුතු කළ බව ද මෙහී අමාත්‍යවරයා පැවසුවේය.
තමා අමාත්‍යධුරයෙන් ඉවත් විය යුතු බව ශ්‍රිලනිප ම ධ්‍යම කාරක සභාව තීරණය කළහොත් ඉල්ලා අස්වන බවත් තමා පක්ෂයට හැර වෙනත් කිසිවෙකුට බැදී නොමැති බව ලක්ෂ්මන් යාපා මහතා කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්දෙන් හැම පක්ෂයකම ගැටුම්
ටිරෝන් Tuesday, 21 July 2015 07:52 AM
විය යුත්තේත් එයම තමා බැඳෙන්න බාප්පා ද තාත්තාද පිටින් ආව අය තමා ඔය පක්ෂය කන්නේ (නදී)
ප්‍රනාන්දු Tuesday, 21 July 2015 07:54 AM
මම බොන්නේ ඇල්වතුර නිමලා. හැබැයි බඩේ ගින්දර. මම එතනොල්, කැසිනෝ එකී මෙකී නොකී දේටත් කැමතියි. මම ජාති හිතෙෂියි. (නදී)
දුමින්ද Tuesday, 21 July 2015 07:54 AM
113 ක් ආසන ලැබුනොත් අගමැති කමත් බහුතර මතයට දේවිද ? (නදී)
දීපාල් Tuesday, 21 July 2015 10:00 AM
වැට උඩ ඉන්නේ නැතිව ඔයත් අලි ගොඩට ගියානම් හොඳයි. ඔයාට කොහොමවත් ශ්‍රී ලංකා ඡන්ද ලැබෙන්නේ නැහැ.(නදී)