අග්‍රමාත්‍ය කාර්යාලයය සහ අරලියගහ මන්දිරයේ පක්ෂ දේශපාලන කටයුතු සිදු වන්නේදැයි සොයා බැලීම සඳහා මැතිවරණ නිලධාරීන් යොදවන ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඉල්ලා සිටියේය.
ඒ ගැන සොයා බැලීම සඳහා මහ මැතිවරණය අවසන්වන තුරු එම ස්ථානවල මැතිවරණ නිලධාරීන් නතර කර තබන්නේ නම් ඊට ද අවසර දිය හැකි බව අගමැතිවරයා මැතිවරණ කොමසාරිස්වරයාට පවසා තිබේ.
අග්‍රමාත්‍ය කාර්යාලයයේ සහ අරලියගහ මන්දිරයේ දේශපාලන කටයුතු සිදුවෙතියි ඇතැමුන් නඟන චෝදනාට පිළිතුරු වශයෙන් අග්‍රමාත්‍යවරයා ඉහත ඉල්ලීම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා බැංකු අදිපති ගැනත් ඔය තීරණයම ගන්න (නදී)
ප්‍රතිචාර බැලුවම එකම එක මෝඩයෙක් ඉන්නව කියල පෙනෙනවා (නදී)
මාලිට දන්සල් නැතුව පාලුයි වගේ(නදී)
මාලිත් මෙතනට දන්සල මුවාවෙන් රිංගන්න ගිහින් බැරි වුන කෙනෙක් වගේ (නදී)
ආසියාවේ මිනි පහන ලෙස විරුදාවලිය ලත් රනිල් මහිතුනි ඔබට සුබ පැතුම්. ජය වේවා ! (නදී)
මෙන්න නියම මහත්වරු (නි)
මීගමුවේ මහා දවල් රත්තරන් බඩු කඩ මංකොල්ල කාල හිරේ ගිය අයත් අන්න ගම්පහ ලැයිස්තුවේ සුපිරිසිදු ලයිස්තුවේ ඉන්නවා. (නදී)
ඉස්සර දන්සල් දුන්නේ හරියට අම්මගේ ආප්පගේ බුදලයෙන් එන සල්ලි වලින් වගේ. කුඹුරෙන් වගා කරලා එන අස්වැන්න විකුණලා එන සල්ලි වලින් වගේ.(නදී)
මහ බැංකු මංකොල්ලය දැන් අපේ ජනතාවට මතක නැහැ. (නි)
චමින්ද 88 89 කාලයේදී 60,000 පමණ ජීවිත ගලවාගෙන ගිය බව ඔබට මතක් වී තිබීම ලොකු දෙයක්.(ම)
මෙවැනි ඉතා හොඳ ආදර්ශමත් ක්‍රියා පක්ෂ බේදයකින් තොරව ඇගයිමට පුරුදු විය යුතුයි (ම)
බොහොම හොඳ ආදර්ශයක් (නි)
මහින්දගේ කාලේ නම් දන්සල් එහෙමත් තිබුණනේ! (නි)
ජයවේවා රනිල්, ජයවේවා! (නි)
දැන්වත් මිනිසුනේ ඇත්ත තේරුම්ගන්න (නි)
වැදගත් මහත්තොයෝ, අපිට මහා දවල් මහ බැංකු මොකොල්ලය ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවද? (ම)
ඉතාම හොඳයි (නි)
ඔබට ජයශ්‍රී! (නි)
ඔන්න බලන්න මැතිවරණ කරන ලස්සන! (නි)
අපේ අගමැතිතුමන්ගේ විනිවිදබාවය ගැන මේ අපුරු නිදසුනක්. (නි)
ඉස්සර ජන්ද මධ්‍යස්ථානයක් (ම)
රනිල්, ඔබේ ජය සිකුරුයි. ජයවේවා! (නි)
ඉතා හොඳ ආදර්ශයක්. (නි)
මහින්ද හා රනිල්ගේ කටයුතු අහසයි පොළවයි වගේ (නි)
අරලිය ගහ මන්දිරයේ මොනවා බලන්නද මහත්තයෝ? අපේ රටේ මෝඩයෝ ඉන්නවා කියලා නම් හිතන්න එපා (නි)
මේ වගේ පිරිසිදු නායකකෙක් තමා ලංකාවට අවශ්‍ය. (නි)
ඕවා බොරු චුන් රැවටෙන්න එපා. (ර)
අයියෝ! හොඳ දන්සලක් වඳින්න තිබුණ අවස්ථාවත් අපිට නැතිවුණා (නි)
දැන් ජන්ද මධ්‍යස්ථාන/චන්ද ප්‍රචාරක මධ්‍යස්ථාන බවත පත් කරගෙන තියෙන්නේ අපේ පන්සල් ටික.(ම)
මහත්මා දේශපාලනය ක්‍රියාවෙන්ම ඔප්පුකළ නියම මහත්මා දේශපාලකයෙක් (නි)
රනිල් මැතිදුණි, ඉදිරි වසර 6 ටත් ඔබයි අපේ අගමැති (2015 - 2021) ජය නියතයි ඔබට (නදී)
අරලිය ගහ මැදුරේ, කුඩු කාරයෝ, එතනෝල් කාරයෝ, ස්ත්‍රී දුෂකයෝ පාවිච්චි කෙරුවේ මහින්දගේ කාලේ. අමතක කරන්න එපා (නදී)
ජයවේවා ......!! (නි)
ජයවේවා ..! ජය...ජය..ජය..ජය...ජයවේවා.........!!! (නි)
රනිල්ට ජය! රටට සතුට! මහජනතාවට ජයවේවා! (නි)
අරලිය ගහ මන්දීරේ දන්සල් නැති ඡන්දේ මේ පාර. නියමනේ (ම)
සැබෑම සැබෑ මහත්මා ආදර්ශයක්. සැවොම පාඩමකට ගනිත්වා! (නි)
රනිල් කියන්නේ හැම දේශපාලඥයෙකුටම ආදර්ශමත් නායකයෙක්. අපි හිතනවා එතුමා සොරුන් රකින්නේ නැහැ කියලා. මහින්ද රාජපක්ෂ කියන හොඳ නායකයා නැතිවුණේ ප්‍රාදේශීය සබා මන්ත්‍රීගේ ඉඳලා ඉහළට මහජන දේපල ඉහගෙන කන්න දුන්න නිසයි. ඒ වැරැද්ද මෙතුමාත් කළොත් නම් තරුණයෝ ආයෙත් පෙරට එක නවත්වන්න බැහැ. හැමදාමත් අවස්ථාවාදී දේශපාලුවන්ගේ සපත්තුවට යටවෙලා ඉන්න සුදානම් නැහැ, තරුණයෝ. එසේ නොවේවා! (නි)
ඔබ නියම මහත්මයෙක් (නි)
අරලියග මැදුරේ දන්සල් නැහැ මහා බැංකුවේ නම් දන්සලක් තිබුණා. දන්නෝ දනිති.(ම)
ජනතාවනි, ප්‍රවේශම් වන්න. එජාපය අද ඔබ සියලු දෙනාගේ එකම ගැළවුම්කාරයාය. (නි)
රනිල් මැතිඳුනි , පිරිසිදු නායකයාණෙනි, ඔබේ පරපුර දේපළ වස්තුව දන්දුන් අය මිස දේශපාලනයෙන් හම්බකරගත් අයවලුන් නොවේ. ඉතින් මේ මහා බැංකු කතාවට පොඩි හරි පැල්ලමක් ගාගන්නේ මොකටද? අද විරුද්ධ පාර්ශවයට කීමට දෙයක් නැති නිසා මේ චෝදනාව දිගින් දිගටම කරනවා. ඔවුන්ට වෙන කියන්න දෙයක් නැහැ. ආර්ථික විද්‍යාව දන්නා අය දන්නවා මෙතන හොරකමක් සිදුවෙලා නැහැ කියලා. ඒ නිසා සුදුසුම දේ කරන්න. අර්ජුන් මහේන්ද්‍රන් ආර්ථිකය හැසිරවීමට සැබෑ දක්ෂයෙක්. ඔහුගේ සේවය රටට අවශ්‍යයි. (නි)
බොහොම හොඳයි (නි)
එදා නම් දන්සැලුත් තිබුනනේ! (නි)
ඉමක්, ඔබ පසුගිය කාලයේ අරලිය ගහ මන්දිරයට කෝටි ගණන් වියදම් කරලා මහින්ද මහතා කරපු විගඩම් බලන්න වත් යන්න අදහසක් නැතිද ? (නදී)
ජගත්,ආර්ථික විද්‍යාව දන්න අය තමයි මේ මහා වංචාවේ තරම දන්නේ. සාමාන්‍ය මිනිස්සුන්ට තවම තේරෙන්නෙ නෑ. ඒකයි හිමිජ්ජා වගේ ඉන්නේ. මහ බැංකුව ප්‍රාථමික ගැනුම් කරුවන් සදහා නිකුත් කිරන ප්‍රමාණය බවට මුලින් පවසා සිටි රු බිලියන එක සීමාවෙ සිට ණය ගත්තේ නම් 10% පොලියට ණය ගැණීමට හැකීයාව තිබු අතර එසේ වුවා නම් අධිපතිගේ බෑනාට බැදුම්කර ගත නොහැකි වනු ඇත. එහෙත් හදිසියේ ණය සීමාව බිලියන 10 දක්වා ඉහල දැමිම හේතුවෙන් පොලිය 12% දක්වා ඉහල ගිය අතර බෑනාට බිලියන 5 ක් වටිනා බැදුම්කර ඉතා අධික පොලියකටද ගැනීමට හැකිවිය.(නදී)
මේ පරික්ෂා කරන වැඩේ භාර දෙන්න අර අරලියගහ මැදුරේ ගේට්ටු කඩන් ඇතුළු වෙනවා කියපු කලා කාරයාට. එයාගේ මව්පියන් වෙන්න ඇති මුළු රටේම රාජ්‍ය දේපල නඩත්තු කරන්නේ. (නදී)
මේකේ ප්‍රතිචාර බැලුවම පේනවා, කොච්චර මෝඩ අය රටේ ඉන්නවද කියලා. රනිල් එ්ක දන්නවා. (නදී)