අවිස්සාවේල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ලෙස ප්‍රසන්න සෝලංගආරච්චි මහතා පත්කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඔහු සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
සෝලංගආරච්චි මහතා කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.
අවිස්සාවේල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ලෙස ප්‍රසන්න සෝලංගආරච්චි මහතා පත්කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඔහු සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
සෝලංගආරච්චි මහතා කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් නාටක . (අ)
මෙලෝ රහක් නැ. (අ)
බොරළු ගොඩ සිංහයා වගේ වීරයන් බිහිඋන පළාතට මැස්සෙක් පියා බලා (අ)
වෙන එක්කෙනෙක් හිටියෙම නැද්ද බුද්දිමත් අවිස්සාවේල්ල ජනතාවනී තීරණය ඔබ සතුය. (ර)
අනේ! මොකද වෙන්නේ? (නි)
නිදහස් පක්ෂිකයිනි, ඔබ මෙවැනි අයට මනාපය දෙනවද ? (ස)
සෝලංග, ඔබගේ දේශපාලන දිවි ගමනේ සුවහසක් මල් පිපේවා ! මගේ පුංචි ශ්‍රී ලංකාවට ඔබගේ කරුණාබර විශ්වාසවන්ත නායකවත්වය ලැබේවා ! (බ)
කිසිම ගැම්මක් නැහැ (බ)
තවත් නරක තේරීමක් . එයි අපට උගත් ,දැනුම ඇති ලෝකයට ගිහින් කතා කරන්න පුළුවන් කෙනෙක් දාගන්න බැරි (ම)
සන්ධානයේ ලක්ෂ 58 ක ජනමතය වන අපි වැඩිම මනාප වලින් ඔබතුමාව පාර්ලිමේන්තුවට යවන්න පෙරුම් පුරාගෙන ඉන්නේ පක්ෂයට මයිත්‍රී මහත්තයත් එක්ක කල අපිරිමිත සේවාවට කෘත ගුණ සලකන්න. (ර)
අපෝ අවිස්ස්වෙල්ලත්.... (ර)
අවිස්සාවේල්ලට ජය (අ)
අවිස්සාවේල්ල වැසියනි මෙවන් අයට හරි පාඩම කියලා දෙන්න... (ර)
අපි 17 බලමුකෝ (නි)
ඔව් ඉතින් කලගුණ සලකන්න එපෑය. (ර)
මෙයා දක්ෂයෙක්. එකනේ උසාවි නියෝගයක් පවා ගත්තේ. දැන් ඉතින් ජනතාවගේ තීරණය දෙන්න. (අ)
ඔබ වැනි තරුණ නායකයින් තමයි රටට අවශ්‍ය (නි)
කොහෙන් ආවත් අබ සරණයි ....(ම)
එන්න ජන්දෙ ඉල්ලගෙන, අපිත් අවිස්සාවේල්ලේ තමයි (ම)
මෙතුමා දිනනවා.(ර)
ප්‍රසන්න කියන්නේ කොටිකවත්තට වැඩ කරපු කෙනෙක්. පක්ෂේ මොකක් උනත් ඇත්ත ඒකයි. ගමේ මිනිස්සු එක්ක ඉන්න කෙනෙක්, ඒත් දැන්ම පාර්ලිමේන්තුවට යන්න ඉක්මන් වැඩි කියලා හිතෙනවා. (ර)