ජනවාරි අට වැනි දා ජනපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා පන්නා දැමුවා සේම අගෝස්තු 17 වැනි දා මහ මැතිවරණයෙන් ද නැවතත් මහින්ද රාජපක්ෂ පන්නා දැමිය යුතු බව අධයාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්නන් මහතා තලවාකැලේ දී පැවැසීය.
‘මහින්ද මහතා අගමැති සටනේ නියැලී ඉන්නේ ඔහු අන්ත පරාජය වන බව ශ්‍රීලනිපයේ ප්‍රබලයන් රැසක් කියා තිබියදීයි. දූෂිතයන් පන්නා දමන්න නම් එජාපයට කතිරය ගසන්න. ‘


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා කියන විදිහටම කරමු අපි (නි)
අපි අලියා දිනවා රටගොඩ ගනිමු. හොරු පන්නමු. වතු දෙමල සහෝදරයින්ට අපේ ප්‍රණාමය.(නදී)
මහින්ද ජයගන්නවා. කොටියන්ට උඩට එන්න නැහැ
හලෝ ඕක තමිල් නාඩුවට ගිහින් කියා ගන්න. මේ රටේ තියෙන දේ බුක්ති විඳිමින් රට විනාශ කරන ඔබලා මේ රටේ නොවෙයි ඉන්දියාවට ගිහින් ජීවත් වෙන්න. ඔබ වැනි ද්‍රෝහීන් මේ රටට වැඩක් නැත. මහින්ද මහත්මා මේ රට නිවට කොටි ත්‍රස්තයන්ගෙන් බේරා ගත් එකම නායකයා.(නදී)
ඔහේ කවුද මහින්ද මහත්තයාව පන්නන්න මේ අය කියන කතා අහලා හොඳ සිහිබුද්ධියෙන් යුතුව ඡන්දය පාවිච්චි කරන්න. ආදරණීය අම්මාට වගේම රටට ආදරය කරන්න. මේ අයට රැවටෙන්න එපා. (නදී)
8 වෙනිදා වුන වැරැද්ද අපි හරිගස්සනවා මහත්තයෝ. (ර)
තමිල් නාඩුවේ කකුලයි මෙහෙ කකුලයි තියාගෙන මහින්දට බැන්නට අපි මහින්දව පරද්දන්නේ නැහැ. (ර)
කොටියට රට දෙන්න ඕන නිසාද මහින්දව පන්නන්නේ? (බ)
ඔයාලත් මහින්දට ගහන්න, අපිත් ගහනවා. ගහල නැතිකරලම දාමු. එහෙම කරලා රටට හරි නායකයෙක් ඕනේ වෙලාව ආවහම කිරි මැටි වලින් එකෙක් හදමු. ආයෙත් පපුවේ ගිනි ඇවිලී ඇවිලී අරෙහෙ බෝම්බයක් මෙහෙ බෝම්බයක් කියනකොට ඔලුව ගිනි අරන් අපි එහෙ මෙහෙ දුවමු. ආයෙත් කොහෙන්හරි නායකයෙක් බිහිවෙලා අපිව බේරාගන්නේ නැතැයි. බේරගත්තට පස්සේ ඔහුටත් දෙමු නැති බංගස්තාන වෙන්නම. (ර)
හීනෙන් පොඩ්ඩක් බය වෙලා වගේ. නැගිටින්න නැගිටින්න දැන් එළි වෙලා. (ම)
සුළුතරයේ අති බහුතරය මත රටේ අනාගතය තීරණය (ම)
ගිරුවා පත්තුවේ දේසපාලන පිසාචය මෙදාපාර ඇතුගල් පුරයෙන් (නදී)
අනේ ඔව්, අපි ඔයා කියනකන්මයි හිටියේ. මේ වැඩේ ඔබට උනොත් ඔබ මොනවද කරන්නේ මහත්තයෝ ? (නදී)
අයෙනම් නම් ජනවරි 8 කරපු මෝඩ වැඩේ කරන්නේ නැහැ ඒ වරද මේ පාර හදාගන්න අපි හැමෝම මහින්ද මැතිතුමාට ඡන්දෙ දාමු. (ර)
මහින්ද ගෙදර හිටියානම් මෙහෙම වෙන්නේ නැහැ. (ර)
මේ පාර දෙවි හොඳ මනාපයක්. (ර)
ඕවා චීන්නුන්ට කීවා නම් හරි (නදී)
ඔව් ඉතින් මහින්ද රාජපක්ෂ ඉන්න කම් පුල්ලිත් වලිගත් හංගන් ඉන්න වෙනවනේ. මස් රාත්තලම ඉල්ලන කට්ටියට එ්ක ලබාගන්නත් බොහොම අමාරු වෙනවා. මේ කෝකටත් තෛලය තමයි එතුමා පන්නා දැමීම. ඊට පස්සේ පුළුවනි ඔය හැමෝටම තමන්ගේ බලය පෙන්වමින් කේවල් කරකර ඉන්න. (නදී)
ජනවාරි 8 වැරැද්ද අපි නම් ආයේ කරන්නේ නැහැ (නදී)
කවුරු මොනවා කිවුවත් මෙවර දිනන්නේ යූඑන්පීම තමයි (නි)
ඕකත් කියන්න දෙයක්ද? ඒක අනිවාර්යයෙන්ම වෙනවා (නි)
මෙවර මහින්දගේ ජය ස්තිරයි (නදී)
ඔව් ඔව් ..ඔයාලට මේරට කෑලිවලට කඩල බෙදල ලියලම දෙනවාලු රනිල්. මහින්ද ආවොත් ඒටික කරගන්න කාටවත්ම ලැබෙන්නේ නැහැ ..?පර දේශක්කාර බහුතරය තමයි ජාතිවාදේ අවුස්සන්නේ ..? (අ)