හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මංගල රැලිය පසුගිය දා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.
මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය පළ කරමින් එම අවස්ථාවට සහභාගී වීමට පැමිණි කලාකරුවන් උත්සව භූමියට ඇතුලු වූ ආකාරය විවිධ විය.
ඇතැමුන් වෙහෙස නොබලා දිගු දුරක් ගෙවා ආරක්ෂක අංශවල පරීක්ෂාවට ද ලක්වෙමින් උත්සව භූමියට ඇතුළු වූහ.
සමහරු කෙටි මාර්ග සොයා ගනිමින් ආරක්ෂාවට යොදා තිබූ වැට කඩුළුවලටද නැඟ එහා පැත්තට පැන්නහ.
කාන්තාවෝ ද ඒ අතර වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකම කට්ටියගේ රූප නේද? අනික සෙනග නැති තැනකින් මොකටද වැට පන්නිනේ. හොඳට වැටවල් පැනලා පුරුදුයි වගේ (නදී)
ඇතැම් කළාකාරයෝ මහින්දට කඩේ ගියේ නිකන් නොවේ. පෞද්ගලික වාසි තකාය. මේ කලාකාරයන්ගෙන් ජනතාවට වන සෙතක්ද නැත. ඔවුන් කලාවේ නාමයෙන් තම මඩිය තරකර ගනිති. (නදී)
පේනවා නේද තිබෙන උනන්දුව? (නි)
අනේ අම්මපා මෙහෙමත් දේවල්! (නි)
ගොන් රැලක්(නදී)
17 වෙනිදට ඔතනින්ම අනිත් පැත්තට පනින හැටි මට මැවිලා පේනවා. (ර)
වැට කඩුළු තරණය (ම)
කොට්ටපොරයක් වගේ (ම)
ඕක තමයි හැමදාමත් වුණේ. පොඩි මිනිහා හැමදාම වටේ අරගෙන ගියා. පුළුවන් එකා කඩුල්ල පැන්නා. (නි)
මෙයාලට ඉතින් වැට පැනල කොටු පැනලා හොඳට හුරුයි. (නදී)
අමාරුවෙන් හරි පැනගත්තොත් කාටද නේද? (ර)
ඇතැම් කළාකාරයෝ මහින්දට කඩේ ගියේ නිකන් නොවේ. පෞද්ගලික වාසි තකාය. මේ කලාකාරයන්ගෙන් ජනතාවට වන සෙතක්ද නැත. ඔවුන් කලාවේ නාමයෙන් තම මඩිය තරකර ගනිති. (ර)
බලාගෙන හිරවෙයි (බ)
අනේ අක්කේ කවුද මේවා පුරුදු කළේ? (බ)
අමාරුවෙන් හරි පැනගත්තොත් කාටද නේද? (නි)
බර ටිකක් අඩුකර ගත්තා නම් ඔය වැට පනින එක මහ කජ්ජක් නොවෙයි. (බ)
දැක්කනේ උනන්දුව, කාලගුණ දත් ඔබලාට සෙත් වේවා.! (ර)
කඩුළු පැනීමේ තරඟ ඉසව්වට සිටි කට්ටිය වගේනේ මේවා පනින්නේ! (නි)
ඇත්ත. එයාලත් සාමාන්‍ය මිනිස්සුනේ (නි)
කලාකාරයෝ කියන්නෙත් ඉතින් සාමාන්‍ය මිනිස්සුනේ (නි)
දක්ෂතාවය හොඳින්ම පෙනෙනවා (නි)
මේ කලාකාරයෝද? අනේ දෙවියනේ! (නි)
අනේ වැටෙයි බලාගෙන.(හේ)
අනේ ඇත්තට මෙහෙමත් දේවල්! (නි)
අනේ අපොයි! (නි)
පුරුදු විදිය තමයි ඉතින්. (නි)
ඔයතරම් මහන්සි වෙන්නේ මොකද දන්නෙ නැහැ (නි)
ෂා! අන්න එහෙම තමයි ඉන්න ඕනෑ (නි)
අනේ අක්කේ අච්චුව පොඩිවෙයි බලාගෙන හොදේ (බ)