මහින්ද රාජපක්ෂ යුගයේ නාවලපිටියේ පැවැති මැර දේශපාලනය පසුගිය ජනවාරි අට වැනි දා අවසන් කරමින් මෛත්‍රී රනිල් යහපාලනය ඇති කිරීම නිසා කෙහෙළිය රඹුක්වැල්ලට, එස් බී දිසානායකට දැන් නාවලපිටියේ ඡන්ද කළ හැකි යැයි එජාප අපේක්ෂක ආනන්ද අලුග්තමගේ මහතා කියයි.

ඔහුගේ සොයුරු මහින්දානන්ද අලුත්ගමගේ සන්ධානයෙන් තරඟ කරයි.