ජනතාව විසින් විශ්‍රාම ගැන්වුණු ජනාධිපතිවරයකු පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කරන්නේ ලෝක ඉතිහාසයේ පළමු වැනි වරට යැයි ද, ගිරුවායේ කුරහන් සාටකය අමතක කර දැමූ මහින්ද කුරුණෑගලට පැමිණ දේශපාලන යාචකයකුගේ තත්ත්වයට ඇද වැටී ඇතැයි ද අගමැති රනිල් වික්‍රමසිං මහතා පඩුවස්නුවර හෙට්ටිපොල දී කීවේය.
එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රකාශය ලබන බ්‍රහස්පතින්දා එළි දැක්වීමට නියමිත බව ද අගමැති සඳහන් කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනික වංචනික මන්කොල්ලකාරයෙක්ට වඩා යාචකයා සිය දහස් ගුණයක් අපිට නම් හොදයි. (නදී)
ඔය ප්‍රකාශනය බලලම මම අදහසක් කියන්නම් (නි)
රුසියාවේ පුටින් ගැන කියන්නේ කුමක්ද? ජනාධිපති වී සිට අගමැති වුනා නේද? (නදී)
රුසියාවේ පුටින්ව එලෙව්වේ නැහැ. නියමිත කාලේ ඉවර උනා. ජනතාව ආපහු එන්න කීවේ එයා රටට විශාල සේවයක් කල නිසාත් ඉදිරියට සේවය වැදගත් නිසාත්. එත් එයා රටේ නීතිය වෙනස් නොකර අගමැති විදිහට ආව මහජන ඉල්ලීම මත. අපේ රටේ මහජනයා ප්‍රතික්ෂේප කරපු කෙනෙක්.හොරුන් ආරක්ෂා කරපු හොරුන් බිහි කරපු කෙනෙක්. එ්ක නිසා වැරදි කාරයන්ට දඬුවම් දුන්නේ නැතිව වැරදි නොකරපු එයාව විවේචනය කල යට දඬුවම් දුන්න. ලජ්ජා නැතුව ආයෙත් ඉල්ලලා පරාජය උනාම අපේ රටට මොන තරම් නින්දාවක්ද. (ස) .
දේශපාලනික වංචනික මන්කොල්ලකාරයෙක්ට වඩා යාචකයා සිය දහස් ගුණයක් අපිටනම් හොදයි. (ර)