පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ සියළුම ආයතන විසින් පවත්වාගෙන යන දත්ත එක තැනකට ගෙන එමින් ජාතික දත්ත මධ්‍යස්ථානයක් පිහිටුවීමට රජය තීරණය කරයි.
මෙම දත්ත මධ්‍යස්ථානය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ මෙහෙයවීම මත ක්‍රියාත්මක කරන බවත් රජයේ ආයතන වෙන වෙනම දත්ත පවත්වාගෙන යාම නිසා වැඩි වියදමක් දැරීමට සිදුවී ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වත් මෙහෙම දෙයක් කරන්න බලධාරීන්ට නුවණ පහළ වීම ලොකූ දෙයක්, මහජන මුදල් ඉතිරි කර ගෙන කාර්යක්ෂම සේවයක් ජනතාවට ලබාගන්න පුළුවන් වෙයි. විවිධ වංචා සිදුවීම වළක්වා ගන්නත් මේක උදව්වක් වෙයි.(ම)
රටෙත් ජනතාවගේත් ආරක්ෂාවට ඉතාමත් වටිනා යෝජනාවක්. සාර්ථකවේවා.! (ර)
මෙන්න රට දියණු කරන ක්‍රම. (ර)