එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගේ ජීවන චරිතය අවිස්සාවේල්ලේ දී පුළුල් තිරයකින් ප්‍රදර්ශනය කළැයි කියන දෙදෙනෙකු පුළුල් තිරය, විදුලි ජනන යන්ත්‍රයක්, සීඩී තැඩි දෙකක් හා ලොරියක් සමඟ සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනට නිදහස් කරයිද දන්නේ නැහැ (නි)
දැන් ඉතින් උත්තර බඳින්නකෝ! (නි)
විජයදාස රාජපක්ෂ දන්නේ නැද්ද ? (නදී)
කලිනුත් නිතිය මේ වගේ අකුරට තිබ්බ නම් මහින්ද තාමත් ජනපති (නදී)
කලිනුත් මෙහෙම නීතිය ක්‍රියාත්මක වුණා නම්... (නි)
සුමාලි කිව කතාවනම් ඇත්ත. මහින්දව නැති කරේ ඕනිවට වඩා රට වටේ ගහපු පෝස්ටර් කටවුට් තමා.(නදී)
අනේ අධිකරණ ඇමති තුමා මෙහෙම නීතිය කඩනවා නම් රටට වෙියන්ගේම පිහිටයි...(ම)