IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


යුරෝපා නිරික්සුවෝ එති

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ ඉල්ලීමකට  අනුව යුරෝපා සංගමයේ මැතිවරණ නීරික්ෂණ දුත මණ්ඩලය අද සිය කටයුතු ආරම්භ කළේය.

යුරෝපා පාර්ලිමේන්තුවේ  රුමේනියා මන්ත්‍රීවරයකු වන ක්‍රිස්ටියන් ප්‍රෙඩාය එහි ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර යුරෝපා සංගමයට අයත් විවිධ රටවල් වලින් නිරික්ෂකයන් 70 කට  අධික පිරිසක් මෙම දුත මණ්ඩලයට අයත් වේ.

නිරික්ෂක  මණ්ඩලයේ  ප්‍රථම මාධ්‍ය හමුවේදි ප්‍රෙඩා කියා සිටියේ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදි  ක්‍රියාදාමයක් සඳහා ශ්‍රි ලංකාවේ බලධාරීන් සහ  සිවිල් සමාජ ගන්නා උත්සහයට  දායකත්වයක් දීමට හැකිවු බවයි.

“අපි දිවයිනේ යාපනය ඇතුළු පළාත් 9 ම ආවරණය වන පරිදි නිරික්ෂණ කටයුතු සර්ව සාධාරණ ලෙස සිදු කරනවා.”  නිරික්ෂණ මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානි කෙනාර්ඩ් ඔල්ස්සෙව්ස්කි සහ මාධ්‍ය ප්‍රකාශිකා මරියා ජොසෙ ගැමෙස් ද මාධ්‍ය හමුවට සහභාගි වුහ.

RDS_7055 RDS_7039 RDS_7048



අදහස් (0)

යුරෝපා නිරික්සුවෝ එති

දස්කොන් Tuesday, 21 July 2015 08:31 AM

නිරීක්ෂකයන් නේද හරි වචනය?(නදී)

:       0       0

විජයබාහු Tuesday, 21 July 2015 08:57 AM

නිරීක්ෂකයන් කිව්වට ඇත්තටම කව්ද කියලා කවුද දන්නේ.? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site