හරක් ලොරිය පෙරැළේ පොලිස් අණ නොතකා ධාවනය වූ ලොරියකට ගාලු ගෝනාපීනුවල දී වෙඩි තැබූ බවත් වේගයෙන් ගිය ලොරිය වංගුවක් ගැනීමේ දී පෙරැළී ඇති බවත් පොලිසිය කිය 28 June 2015
තොටගමුවේ අලියා හිමිකරුගේ බිරිඳට දමනය වෙයි හික්කඩුව තොටගමුවේ දී කලබල කළ අලියා බැඳ දැමූ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කියති. කලබලයෙන් පසු අසළ වත්තකට පැන සිටි 27 June 2015
‘‘ලකුණ එපානම් ඉක්මණින් කියන්න‘‘ කිසියම් දේශපාලන පක්ෂයකට මහ මැතිවරණය සඳහා තම ඡන්ද ලකුණ වෙනස් කිරීමට අවශ්‍යනම් ඒ බව ලබන සෙනසුරාදා (04) ට පෙර මැතිවරණ කාර්යාලයට දැනුම් 27 June 2015
දරුවන් වෙනුවෙන් ‘‘හා මව“ මාරාන්තික සටනක හාවා අහිංසක සතෙකි. සතුරකු දුටුවිට පලා යන හාවා වෙනත් සතුන් හා සටන් වදින ආකාරය බොහෝ දෙනකු දැක නැතුවාට සැකයක් නැත. නමුත් මේ වීඩියෝවේ දැ 27 June 2015
අලියා වත්තකට පනී තොටගමුවේ පෙරහරේ දී කලබල වූ අලියා පාර අයිනේ ඇති වත්තකට ඇතුළු වී සිටිතැයි ගැමියෝ කියති. වනජීවී නිලධාරින් පවසන්නේ අලියා නිර්වින්දනය 27 June 2015
තොටගමු අලියා ගාලු පාර වහයි තෙල්වත්තේ තොටගමුව රන්පත් විහාරයේ වාර්ෂික පෙරහරට ගෙන ආ අලියකු කුලප්පු වීමෙන් ගාලු පාරේ වාහන ගමනා ගමනය අද සවස අවහිර විය. හොරණින් ග 27 June 2015
විදුලි සැරෙන් අයෙක් මරුට ග්‍රෑන්ඩ්පාස් හි බදුල්ලවත්තේ ආගමික උත්සවයකට සැරසිලි කරමින් සිටි කණ්ඩායමක් අත තිබූ යකඩ බටයක් අධි බලැති විදුලි රැහැනක වැදී එක් අය 27 June 2015
අලි මවත් පැටවාත් බැකෝ උදව්වෙන් ගොඩ එති පොළොන්නරුවේ වැලිකන්ද පැරකුම්යායේ වගා ළිඳකට වැටී සිටි අලි මවක හා පැටවකු ත්‍රිකෝණමඩු රක්ෂිතයට මුදා හැරීමට ගිරිතලේ වනජීවී කාර්යාල 27 June 2015
වැලි ජාවාරම් කරුවෝ පැන යති ආණමඩුව මුදලක්කුලිය ගෝනි වැව ඉස්මත්තේ පවත්වාගෙන යන නීති විරෝධි වැලි ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීමට පුත්තලම පොලිස් විශේෂ කාර්ය 27 June 2015
ටෙස්ට් පිටියෙන් සමුගැනීම ගැන සංගා කියයි ශී‍්‍ර ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් (12,305) ලබාගත් පිතිකරුවා වන කුමාර් සංගක්කාර ලබන අගෝස්තු මාසයේ ඉන්දියානු කණ් 27 June 2015
විසුරුවා පැය කීපයයි : අනුරාධපුරෙන් වැඩ අල්ලයි අනුරාධපුර නගරයේ ඩී.එස්. සේනානායක වට රවුම අසල සවිකර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියගේ රුව සහිත දැන්වී 27 June 2015
තැපැල් ඡන්ද ඉල්ලන්න දින දෙයි පාර්ලිමේන්තු මැතිවරණයට තැපැල් ඡන්ද බාර ගැනීමට ජූලි 3 - 14 දක්වා සිදු කරන බව මැතිවරණ ලේකම් කාර්යාලයය කියයි. අවතැන් ඡන්ද දායකයින්ග 27 June 2015
කොස්තාපල් හා ලේකම් වැඩ වරද්දා ගනී කොළඹ කොටුවේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ගැවසෙමින් එහි යන එන අයට මත් පෙති විශේෂයක් අලෙවි කළ බව කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හි 27 June 2015
මහින්දත් ඡන්දෙට එන හැඩයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ද ලබන මහ මැතිවරණයට තරඟ වදින බව ඔහුට හිතවත් ආරංචි මාර්ග කියයි. ඔහු තරඟ කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධා 27 June 2015
ශ්‍රී ලංකාව ලොව 114 වැනි තැනට ලෝකයේ වඩාත් සාමකාමී රට අයිස්ලන්තය බව 2015 ආර්ථික සහ සාමය පිළිබඳ ලාභ නොලබන ආයතනය පවසයි. අයිස්ලන්තය උතුරු අත්ලන්තික් සාගරයේ මධ්‍ය ප් 27 June 2015
කොලොන්නාවේ හිමියන්ගේ ‘හාමු‘ අතුරුදන් පන්නිපිටිය දෙව්රම් වෙහෙර විහාරයේ සිටියදී වනජීවි බාරයට ගත් හාමු අලි පැටවා උඩවලව ඇත් අතුරු සෙවනේ සිටියදී අතුරුදහන්ව ඇතැයි උඩවල සත් 27 June 2015
සෝමවංශට අවස්ථාව නොලැබෙයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පිහිටුවාගත් ජනතා සේවක පක්ෂය තවමත් මැතිවරණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර 27 June 2015
මඩකළපුව බන්ධනාගාරයෙන් සිරකරුවෙක් පනී චෝදනා 56 කට වැරදිකරුමෙන් වසර 46 ක සිර දඬුවමක් ලැබ මඩකලපුව බන්ධනාගාරයේ සිටි සිරකරුවෙකු අද (27) අලුයම පලා ගොස් ඇති බව මඩකලපුව බන්ධනාගාර 27 June 2015
ජනපති කොමිසමට නැ‘හිර දී විරෝධය යුද ගැටුම් කාලයේ අතුරුදන්වූවන් ගැන සෙවීමේ ජනාධිපති කොමිසම අද ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අතුරුදන් වූ අයගේ නෑයන්ගේ සාක්ෂි විමස 27 June 2015
මහ මැතිවරණයට රුපියල් කෝටි 400ක් මෙවර පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා රුපියල් කෝටි 400ක් වැය වෙනු ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද (27) මැත 27 June 2015
ඇපයට අද සිට ඉඩ මහමැතිවරණය සඳහා ඉදිරිපත් වන ස්වාධීන අපේක්ෂකයින්ගේ ඇප මුදල් අද (27) සිට ජූලි 13 වැනි දින දක්වා බාර ගන්නා බව මැතිවරණ කොමසිරිස් මහින්ද දේ 27 June 2015
“අපි බදාගෙන කන්නේ නෑ : හැමෝටම බෙදනවා“ ලබන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයක් ලබා ගත්තත් පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ එක්ව ජාතික රජයක් පිහිටුවන බව අග්‍රාමාත 27 June 2015
සෝමවංශ ජනතා සේවක පක්ෂයෙන් එයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා විසින් අලුතින් පිහිට වූ ජනතා සේවක පක්ෂයේ ප්‍රථම මහ සමුළුව අද පෙරවරුවේ කොළ 27 June 2015
මහ ඡන්දය උසස් පෙළ විෂයන් කීපයක් පස්සට යවයි පාර්ලිමේන්තු මහ මැතිවරණය අගෝස්තු 17 වැනි දා පැවැත්වීමට නියමිත බැවින් අපොස උසස් පෙළ විභාගයේ අගෝස්ත 14 සිට 21 දක්වා පැවැත්වීමට නියමිත 27 June 2015
කාන්තිට කේන්ති යයි :ඇමැතිට කලින් පොළේ යයි විජේදාස රාජපක්ෂ සහ රාවුෆ් හකීම් අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.30 විවෘත කිරීමට නියමිතව තිබූ මහරගම සති පොළ, මහරගම නගර සභ 27 June 2015
"ගමට යන්න : වැඩ කරන්න : එජාප රජයක් බිහිකරන්න" තම ආසනවලට ගොස් ඡන්දයට කටයුතු සූදානම් කරන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සියළුම මන්ත්‍රීවරුන්ට උපදෙස් දුන් 27 June 2015
මහින්ද මන්ත්‍රීවරුන් පිරිසක් හමුවෙයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් දැන් පැවැත්වෙන බව දේශපාලන ආරංචි කියයි. ඉ 27 June 2015
ගැසට් නිවේදනය එයි : මහ මැතිවරණය අගෝස්තු 17 මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ නියෝගයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් විය. 2015 ජුනි මස 26 වැනි සිකුර 27 June 2015
මහ මැතිවරණය අගෝස්තුවේ? අද මධ්‍යම රාත්‍රියේ විසුරුවීමට නියමිත නව රජය පිහිටවනු ලැබුවේ මෛත්‍රිපාල සිරිසේන මහතා ඡන්ද 62,00000ක් ලබා ජයග්‍රහණය කිරීමෙන් පසු&nb 26 June 2015
මත් උවදුරට වැට බඳින්නට අගමැති එක් වෙයි ජාත්‍යන්තර මත් ද්‍රව්‍ය විරෝධී දිනය නිමිත්තෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද (26) වැඩස 26 June 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026