මහින්ද ගේන්න නිවසටම පෙළපාළියක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලබන මහ මැතිවරණයට ඉදිරිපත් විය යුතු යැයි ඉල්ලමින් සන්ධාන නායකයන් පිරිසක් බදාදා (1) තංගල්ල කාල්ටන් 29 June 2015
ගාලු පාරේ තැලී පොඩිවී ගිය මළ සිරුරක් මොරටුව ගාලු පාරේ වීර පුරන්අප්පු ක්‍රීඩාංගණය ඉදිරිපිට වාහනවලට යටවී තැලී පොඩිවී ගිය මළ සිරුරක් ඇතැයි පොලිසිය කියයි. වාහන කිහිපයක් 29 June 2015
රට සල්ලි සමඟ විධායකයා දැලේ රුපියල් එක් කෝටි හැට නම ලක්ෂ හත් දාස් අටසිය හැත්තෑ පහක් වටිනා වර්ග 14 ක විදේශ මුදල් තම ගමන් මල්ලේ සඟවාගෙන මලයාසියාවේ ක්වාලාලාම් 29 June 2015
‘‘ඉගෙනීම නැත්නම් අලුත් දෙයක් කරන්න බෑ“ අප හැමදෙනාටම ශ්‍රේෂ්ඨත්වයට පත්විය හැකි විභවතාවක් තිබෙන බව පැවසෙනවා. කළ නොහැකි දේ ජයගත් නොපසුබස්නා උත්සාහයකින් යුතු පුද්ගලයකු අද 29 June 2015
රේස් කාර් අනතුරින් දෙදෙනකු මරුට අතුරුගිරිය පොලිසිය ආසන්නයේ තාප්පයක වැදුණු කාරයක සිටි තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. කාර් රේස් පැදීමට යොදාගන්නා රථ 29 June 2015
ජනපතිට බාල කාලය සිහිවෙයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ත්‍රිකුණාමලය නාවික හමුදා වාදන කණ්ඩායම සමගින් ගීතයක් ගායනා කළ අයුරු එහි සිටි අයකු තම කැමරාවේ සට 28 June 2015
අධිකරණයේ ඉහළම නිලධරයෙක් සේවිකාවට ගහලා අධිකරණයේ ඉහළම නිලයක් දරන්නකුගේ පහර කෑමට ලක්වූ බව කියන ඔහුගේ නිවසේ සේවිකාවක කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇතැයි ගල්කිස්ස පොලිසිය කි 28 June 2015
රට ගිය ඇත්තන්ට ප්‍රචාරයක් විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගේ වරප්‍රසාද සහ සුබසාධන කටයුතු පුළුල් කරන ලෙස ඉල්ලා රජයට බල කිරීමේ සංවිධානයක් වන “රටගිය ඇත්තෝ” ස 28 June 2015
හලෝවෙන් තර්ජනය කළ සැටලිම් බාස් අල්ලයි ඇමරිකාවේ නාවික හමුදාවේ කැප්ටන්වරයකු ලෙස සේවය කරන බැද්දගාන පදිංචි ශ්‍රී ලාංකිකයකුගේ දුව පැහැරගන්නා බවට තර්ජනය කළ අයකු අඹතලේදී අත 28 June 2015
ලාංකික සරණාගතයෝ ඉන්දියාවේ උපවාසයක දකුණු ඉන්දියාවේ තිරුචි පෙරුම්බලූර් හි පිහිටි සරණාගත කඳවුරක පදිංචිව සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් දෙදෙනකු මාරාන්තික උපවාසයක් 28 June 2015
‘අපේ සංස්කෘතිය එදත් යූඇන්පී විරෝධී අදත් යූඇන්පී විරෝධී‘ ‘අද අලුත් සංස්කෘතියක් ගැන කථා කරනවා. නමුත් අපේ සංස්කෘතිය තමයි එදත් යූඇන්පී විරෝධී. අදත් යූඇන්පී විරෝධී‘ යැයි පාර්ලිමේන්තු මන්ත 28 June 2015
‘මහින්ද කොහෙද අපිත් එතැන‘ - විමල් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණය සඳහා අනිවාර්යයෙන්ම තරග කරන බවත් ඔහු ඉදිරිපත් වන කණ්ඩායමෙන්ම ජාතික නිදහස් පෙරමු 28 June 2015
මත්ද්‍රව්‍ය විරෝධී ප්‍රදර්ශනයට ආරක්ෂක රාජ්‍ය ඇමැති යයි ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනයට සමගාමීව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය කොළඹ නිදහස් චතුරස්‍ර ආකේඩ් ප්රදර්ශනාගාරයේදී මත්ද් 28 June 2015
සතුන් කා දැමූ මළ සිරුරක් වේරැස් ගඟේ අත්තිඩිය, යසරාපුර වේරැස් ගංඟාවේ අතු ඔයක තිබී සතුන් කා දැමූ මළ සිරුරක් හමුව ඇතැයි පොලිසිය කියයි. 28 June 2015
‘මහින්ද හෝ ශ්රීලනිපය අභියෝගයක් නොවේ‘ මහින්ද රාජපක්ෂ මහතා හෝ ශ්රීලනිපය එළැඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නොවන බව මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන නියෝ 28 June 2015
ජනපති ජපානයට යාමට සූදානම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නුදුරේදීම ජපානයේ නිල සංචාරයක නිරතවනු ඇතැයි විදේශ අමාත්‍යාංශය පවසයි. දෙරට අතර ද්විපාර්ශව 28 June 2015
ඖෂධ සංයෝජකයෝ රතු එළි දල්වති රජයේ ඖෂධ සංයෝජක නිලධාරින්ට ලැබිය යුතු රුපියල් 3000 ක දිමනා ඇතුළු වෙනත් දීමනා මේ දක්වා ලබා නොදිමට විරෝධය පළ කරමින් සඳුදා (29) දීප ව්‍යාප 28 June 2015
මුහුදු රල වැලි සමග ගාලු පාරට එයි අම්බන්ගොඩ අවට ප්‍රදේශවලට පැවති අධික වැස්ස හා සුළඟ සමග මුහුදු තීරය රළු ස්වභාවයක් ගෙන ඇත. මුහුදු රළ ගාලු පාරටද පැමිණි අතර මුහුදු 28 June 2015
මහින්දට සෙත් පතා ජය පිරිත් රණවිරුවන්ටත්, හිටපු ජනපතිටත් සෙත් පතා ජය පිරිත් දේශනාවක් සුනේත්රාදේවී පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්විණි. හිටපු ජනපති මහි 28 June 2015
‘ශිෂ්‍යත්ව විභාගයට ගැටළුවක් නෑ‘ මෙවර අගෝස්තු මස 23 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇති 5 වසර ශිෂ්‍යත්ව විභාගය නියමිත පරිදි එදිනට පැවැත්වෙන බව විභාග කොමසාරිස් කාර් 28 June 2015
අවිනිශ්චිත භාවයේ සතිය අවසන් : ශ්රීලනිපය හා සන්ධානය තවමත් නොසන්සුන් තම නායකත්වය යටතේ තිබෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සම්පූර්ණ සහයෝගය සති කිහිපයක වෙෙහෙසකර උත්සාහයකින් දිනා ගත නොහැකි වූ තැන ජනපති ස 28 June 2015
සමූපේ වැටුප් අසමබර වී සේවකයෝ පාරට බසිති සමූපකාර සේවකයන්ට රුපියල් 5000 ක වැටුප් වැඩිවීමේ යෝජනාව ක්‍රියාත්මක කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛනයෙන් පහළ සේවකයන්ට අසාධාරණයක් සි 28 June 2015
හයිලෙවල් පාරේ ගමන් අද රෑට සීමාවෙයි පන්නිපිටිය ධර්මපාල විදුහල අසල ඉදිකෙරෙන මගී ගුවන් පාලම හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ වාහන ගමනාගමනය අද (28) රාත්‍රී 10 සිට හෙට අලුයම දක්වා 28 June 2015
ව්‍යාජ ඊමේල් හරහා මුදල් කොල්ලයක් ව්‍යාජ ඊ-මේල් ලිපිනයන් මගින් එන්.ආර්.එෆ්.සී ගිණුම්වලින් රුපියල් බිලියනයකට වැඩි පාඩුවක් සිදුව ඇතැයි රහස් පොලිසියට තොරතුරු ලැබී ඇත 28 June 2015
විදුලි සැර වැදී යතුරුපැදිකරු මරුට මිනුවන්ගොඩ, මාතම්මන ප්‍රදේශයේදී බිම වැටී තිබූ විදුලි රැහැනකින් විදුලි සැර වැදී අද (28) උදෑසන යතුරුපැදියක ගමන් කරමින් සිටි දෙදරු පිය 28 June 2015
ජනපති දියතලාවේ දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ 86 වැනි විසිරයාමේ පෙළපාළිය ජනපති මෛත්‍රිපාල සිරිසේන හා යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා මහත්වරු 28 June 2015
හෙල්මට් නැතිව ගිහින් මරු දකී හිස් ආවරණ නොමැතිව ගමන්ගත් තරුණයන් දෙදෙනකු රැගත් යතුරුපැදියක් මොරගහහේන, තරව්හේන ප්‍රදේශයේදී පස් කණ්ඩියක ගැටීමෙන් එක් අයකු මියගො 28 June 2015
‘හාමු‘ යළි එයි සෙනසුරාදා අතුරුදන්ව සිටි උඩවලව ඇත් අතුරු සෙවණේ ‘හාමු‘ නමැති අලි පැටවා වීරසිංහ තොටුපළ අසල තවත් අලියකු සමග රැඳී සිටියදී වනජීවී න 28 June 2015
පොලිස් පොතෙන් පන්නල ජයසිරිගම නාගහලන්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු කපා කොටා මරා දමා ඇති බව පන්නල පොලීසිය කියයි. මෙසේ මරා දමා ඇත්තේ 34 වියැති පින් 28 June 2015
කල්පිටියේ සංචාරක හෝටලයක් ගිනි ගනී කල්පිටිය සේතුවාඩියේ සංචාරක හෝටලයක ඇතිවූ ගින්නකින් එහි කබානා අටකට හානි සිදුව ඇතැයි පොලිසිය කියයි. සෙනසුරාදා රාත්‍රී ඇතිවූ මේ ගින 28 June 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026