රෝගාතුරව සිටින ප්‍රවීන රංගන ශිල්පී සුනිල් හෙට්ටිආරච්චි මහතාගේ සුවදුක් බැලීමට පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා ඔහුගේ මාලිගාවත්ත නිවසට ගියේය.
රෝගාතුරව සිටින ප්‍රවීන රංගන ශිල්පී සුනිල් හෙට්ටිආරච්චි මහතාගේ සුවදුක් බැලීමට පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා ඔහුගේ මාලිගාවත්ත නිවසට ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොද වැඩක්..සුනිල් හෙට්ටිආරච්චි මහතාණනි,ඔබට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා!!!!! (ස)
මොනතරම් දක්ෂ කලාකරුවෙක්ද මොහු වගේ අය තවත් බිහිවේවී කියල හිතන්න අමාරුයි. (ස)
ඔබතුමා සුවපත් වේවා. (ම)
ඔබට ඉක්මන් සුවය පතමි! (හේ)
අපේ තට්ට ආරච්චි මහත්තයට ඉක්මන් සුව. (මීට බෝඩිමේ ප්‍රේක්ෂකයන්) (ම)
සුවහසක් සිත් අමන්දානන්දයට පත් කල පිනෙන් , ඔබට ඉක්මන් සුවය ! (ම)
ඉතාමත් හොඳ වැඩක්.රටක් හිනස්සපු මේ වගේ සම්පත් අපෙන් සමුගත් පසු දුක් වෙනවට වඩා ජිවත් වෙලා ඉන්න කොට මනුස්ස කමින් දුක සැප බලන්න හිතක් පහල වුණු ඔබ තුමාට ජාතියේ ප්‍රණාමය. කලාකරුවාණනී..ඔබට ඉක්මන් සුව පතමු..(බ)