මිනුවන්ගොඩ රන්බඩු අලෙවිහලක හිමිකරුවකු වූ ඩී එස් ශිරාස් මොහිදින් පසුගිය ජූලි හත් වැනි දා වෙඩි තබා ඝාතනය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි සැකකරුවෝ දෙදෙනා සාක්කකිරුවන් විසින් අද (18) හඳුනාගැනීමේ පෙරට්ටුවක දී හඳුනාගනු ලැබූහ.
එම් එන් සුපුන් දයාරත්න සහ ආර් ඒ වරුණ ප්‍රභාත යන සැකකරුවෝ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා විසින් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදිකරුවන්ට අනිවාර්යයෙන් දඬුවම් ලැබිය යුතුයි. (නි)
මොවුන්ව සමාජ ගත කළත් කරන්නේ ඔය වැඩ (හේ)
සත්‍ය ජය ගනී (ම)