ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු විධායක ජනපති ධූරය අහෝසි කිරීමේ විශේෂ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවූ බව කැබිනට් ආරංචි කියයි.
මැතිවරණ ක්‍රමය සංශෝධනය සම්බන්ධයෙන්ද මෛත්‍රිපාල සිරිසේන ජනපති විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ අතර ඊටද අනුමැතිය හිමිව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි! මෙතුමාගෙන්ම ඕක පටන් ගත්තා නම්.(හේ)
හොඳ වැඩක්. (ර)