රැකියා අහිමි කරන ලද සංස්කෘතික අරමුදලේ සේවකයෝ අද බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරතවූහ.
කොන්ත්‍රාත් පදනම මත සේවයක කළ සියලු සේවකයින් මධ්‍යම සංස්කෘතික අරමුදලට බඳවාගන්නා ලෙස ඔවුහු ඉල්ලති. වසර 3කට අධික කාලයක් සේවය කළ සේවකයන් යහපාලනයෙන් මහපාරට දමා ඇති බවත් මෑන් පවර් සේවකයින් ස්ථිර කිරීමේ මැතිවරණ පොරොන්දුව ඉටුකරන ලෙසත් බලකරමින් ඔවුහු උද්ඝෝෂණය කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සියල්ලම එකම වර්ගයේ. (ස)
සුදුසුකම් තියෙන අය පමණක් බඳවා ගත යුතුයි. පසුව විභාගයක් පවත්වා ඉතිරි අය ගත හැකිය (ම)
උද්ඝෝෂණ වලින් නම් රටට කිසිම අඩුවක් නැහැ (නි)
මෑන් පවර් කියන නම අපි " වැම්පයර් " කියලා වෙනස් කරමුද...මේ අය අර අහිංසකයින්ගේ " රුධිරය " උරාබොනවා. (බ)
බඳවා ගත්තේ සුදුසුකම් පරීක්ෂා කරලා නේද? කොන්දේසි අනවශ්‍යයි..නැවත සේවය ලබා දෙන්න (ම)
කොහෙන් ගියත් තැලෙන්නේ පොඩි මිනිහම තමයි. (රේ)