දින සියයේ යහපාලන ආණ්ඩුව ප්‍රථම අයවැයෙන් ජනතාවට ලබා දුන් සියලු සහන මෙවර අයවැයෙනුත් අඛණ්ඩව ලබා දෙන බව ඇමැති සරත් අමුණුගම මහතා අද (18) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
මෙවර අයවැයෙන් ද සහන ලබා දෙන බව ඔහු පැවසීය.
(ජායාරුප හා විඩිෙයා් ඉෂාන් සංජිව)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටින් බතල කොළ හිටවලා නම් වැඩක් නැහැ හොඳේ (නි)
කන්න අදින්න ටිකට සහනයක් සලසන්න ඔක්කොටෝම කළින්. මොනා කරන්නත් ජිවත් වෙලා ඉන්න එපැයි.(හේ)
ඒ සහන විතරක් මොනවා කරන්නද ? 60% කින් වත් ආහාර මිල බැස්සුවේ නැත්නම් මන්දපෝෂණය නැති කරනවා බොරු. (ර)