පාඩු ලබන රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරිමේ මං සොයා බැලීමට ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විශේෂ කමිටුවක් පත්කැරිණි.
ජාතික රූපවාහිනියේ සභාපති, රවී ජයවර්ධන, ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නන්ද මුරුත්තෙට්ටුව, චිත‍්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ බෙනට් රත්නායක, සැලසිනේ සභාපති තුසිත ජයවර්ධන, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති රවී කලංසූරිය, ප‍්‍රවීණ රංගන ශිල්පිනී ශ‍්‍රියානි අමරසේන, රවීන්ද්‍ර ගුණසේකර දයා අවිරුප්පොළ එහි සාමාජිකයෝ ලෙස පත්කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හොඳයි. (බ)
රන්මිහිතැන්නේ රූපගත කරන ටෙලි සිනමා වලට ප්‍රදර්ශනයේදී සහන දෙන්න. (නි)
බොහොම හොඳයි (නි)
කලා රසයට පක්ෂභේද එපා..... (ර)