ඩෙංගු රෝගීන් 23,139 දෙනෙකු වාර්තාවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. පසුගිය ඔක්තෝබර් මාසයේ වැඩිම රෝගීන් සංඛ්‍යාව වන 750 දෙනෙකු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ති‍්‍රක්කයෙනි.
ඩෙංගු රෝගීන් 23,139 දෙනෙකු වාර්තාවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. පසුගිය ඔක්තෝබර් මාසයේ වැඩිම රෝගීන් සංඛ්‍යාව වන 750 දෙනෙකු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ති‍්‍රක්කයෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දිනවල ඩෙංගු රෝගයේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. (නි)
මේ දිනවල පවතින වැසිසහිත ස්වභාවය මීට හේතුව වන්න පුළුවන් (නි)
වැස්ස නෙමෙයි විභූති.මේකට 75 % ක් වගකියන්න ඕනෑ මිනිස්සුමයි. (නි)
ඩෙංගු බලන්න, රටේ සංවර්ධනය ගැන බලන්න වෙලාවක් නැහැ. හොරු හොයනවානේ. (නි)