විධායක ජනාධපති ධූරය අහෝසි කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලයෙන් පසුව බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා කියයි. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ද ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ 2020 ජනවාරි 09 දා ය.
විධායක ජනාධපති ධූරය අහෝසි කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලයෙන් පසුව බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා කියයි. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ද ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ 2020 ජනවාරි 09 දා ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් අපි එතෙක් ඉවසමු (නි)
මේක අතාරින්න කාටවත් හිත නැහැ කියලයි මට නම් හිතෙන්නේ (නි)
ඒ කියන්නේ අපේ බලාපොරොත්තු දැන්ම ඉටුවෙන්නේ නැහැ? (නි)
ජනවාරි 8 ට කලින් එහෙම කිව්වේ නැහැනේ.. (ර)
හොඳ වැඩක්. (ර)
මරු යහපාලනය (බ)
විධායක ජනාධිපති ධූරය අහෝසියි කියන්නේ ජනාධිපතිවරණයත් අහෝසියි 2020 අනිවාර්යෙන් මහ මැතිවරනය පැවැත්තිය යුතුයි මහින්ද මහත්තයට අගමැති වීමට කිසිම නීතිමය ගැටලුවක් නෑනේ. (ර)
හොඳ තීරණයක්. (ර)
ඔයාල කියනවා අපි අහනවා ...අනේ මෙහෙම ලංකාවක්..(බ)
ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධුරය යනු අප ජීවිතයේදී අත්දුටු දරුණු ඒකාධිපති චරිතයක්. එය අද නැතිනම් හෙට අවසන්වේ යයි අප හැමදාමත් සිහින මැවුවා ... 1977 සිට අද දක්වාම අප සැම දකිනා සුන්දර සිහිනයක් මේ.මේ සිහිනය කවමදාකවත් සැබෑ නොවෙනා එකක් බව දැන් හොඳටම පැහැදිලියි...ඉතින් හිතවතුනේ, හිතවතියනි,..අපි ඒ සුන්දර සිහිනයේම ජීවත්වෙමු. කවමදාවත් අවදි නොවී එහිම ජීවත්වෙමු. (බ)
මෙයාලට යන්න තැනක් තියනවා මෙයාලා කියන බොරුවලට ඇත්තමයි නිරය (බ)
යහපලනෙට බලගිරිදොශේද මන්ද. (රේ)
අය වැය අවසන් වෙනතුරු "විධායක ජනාධිපතිධුරය" නමැති කෙටි නාටකය, පාලක පක්ශයේ දැඩි ඉල්ලිම පරිදි, පාර්ලිමෙන්තු සංකිර්ණය ඇතුලු සියලුම මාධයය ආයතන සිනමාහල්වලදි නැවතත් තිරගත වේ(රේ)
විධායක ජනාධිපති ක්‍රමයෙන් නිහතමානී සාධාරණ ජනාධිපති තුමෙකුට රටකට උත්තරීතර සේවයක් කල හැකියි. මෛත්‍රී පාල සිරිසේන වැනි මහතෙකුට එම නිලය ගැලපේ. නමුත් මෙය ප්‍රශ්නයක් වන්නේ ඒකාධිපති පාලකයෙකු අතට පත් වූ විට පමණි. එම නිසා මෛත්‍රී පාල සිරිසේන මහතාගේ නිල කාලය අවසන් වෙනවත් සමග අහෝසි කිරීම වඩාත් උචිතවේ. (රේ)
මොකක් අනේ මේකතාවේ තේරුම අපේ දිවංගත ගරුතර සෝභිත හිමියන්ගේ ශ්‍රී දේහය ඉදිරියේ මීට මීට දින කිහිපයකට පෙර අප ජනාදිපති තුමා දුන පොරොන්දුවත් එතුමා කල කතාවත් අපේ ගරු විදේශ ඇමති මංගල සමරවීර මහතා ඇසුවද නොදනී (රේ)
පච ටීම් එකේ නායක පච මංගල !!!!!!!!!!!!!.(රේ)
ඔය දිනයට හරි කරනවානම් හොදයි. (ර)