සී.බී ගේ රියදුරා නිල නිවසේදී මැරිලා හිටපු ඇමැති සී.බී.රත්නායක මහතාගේ රියදුරකුවන එස්.ප්‍රේමසිරි අතුරුදන්ව ඇතැයි බිරිය පසුගියදා පැමිණිලි කර තිබූ බවත් අද (11) සවස ඇමැතිවර 11 August 2015
මාස්ටර් බ්ලාස්ටර් අලියාට බැට් කරයි මහින්ද රාජපක්ෂ රජයේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු හා 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වීරයා වු සනත් ජයසුරිය මහතා ඔහුගේ මව බ්රීට 11 August 2015
"රජයේ වාහන 300 ක් ඡන්ද වැඩට" විවිධ රාජය ආයතනවලට අයත් මෝටර් රථ 300 ක් මැතිවරණ ප්රචාරක වැඩට යොදා ගනිතියි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රි ලංකා සංව 11 August 2015
මෛත්‍රි -රනිල් සුසංයෝගයෙන් සංවර්ධන පිම්මක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ මහත්මා දේශපාලන සුසංයෝගයෙන් රජය කෙටි කාලයකදී බොහෝ දේ ව 11 August 2015
කුණු ගොඩෙන් ගොඩයන හැටි කියයි බොහෝ ප්‍රදේශවලට බලපා ඇති කැළි කසළ ප්‍රශ්නයට විසඳුමක් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය රට පුරා කොම්පෝස්ට් අංගන ඉදිකිරීමට ක්‍රියාත්මක 11 August 2015
ටෝනි බ්ලෙයාර් අනුරාධපුරේ යයි බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නියැලීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන 11 August 2015
”කවදාහරි මගේ අම්මා වගේ වෙන්නයි ඕනෑ වුණේ” ත්රිශූලදීප තඹවිටගේ - මිනිමහිම (මිහිපා) මහේන්ද්‍ර කුලසිංහගේ - හිරුසඳුට ආදරෙයි (සෙව්වන්දි) රෝහණ සමරදිවාකරගේ මීදුමෙන් එහා (නිශාදි) 11 August 2015
ධම්ම පදය ප්‍රංශ බසට පෙරළයි ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක ප්‍රංශ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්දරතන නාහිමියන් ප්‍රංශ බසට පරිවර්තනය කරන ලද 11 August 2015
‘පසුගිය කාලේ බිල්ලෙක් අපේ පස්සෙන් හිටියා‘ පසුගිය රජයේ පාලන සමය තුළ ජනතාව ජීවත්වූයේ බියෙන් බවත් කවුරුන් හෝ බිල්ලෙක් අප දිහා බලා ඉන්නවා වගේ බියක් ජනතාවට ඇතිව තිබූ අතර ජනවාරි 8 11 August 2015
රිය අනතුරින් මරු පරදයි : ගැටුමින් මරු දිනයි මහනුවර අම්පිටියේ රිය අනතුරක් හේතුවෙන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පහර කෑමට ලක්ව මියගිය සුදත් කුමාර නිකකොටුව (34) මහතාගේ දේහය සඳුද 11 August 2015
උතුරු හසුන තමන්ගේ නායකත්වයෙන් යුත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් ඉදිරි වසර දෙකක කාලයක 11 August 2015
අන්තරේ ආයෙත් වීදි බසී මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන්නැයි ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (11) කොටුව දුම්රියපොළ ඉදිරිප 11 August 2015
‘තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බව මහින්ද පිළිගත්තා‘ මහවැලි ව්‍යාපාරය, මහපොළ ශිෂ්‍යත්වය වැනි දැවැන්ත ව්‍යාපෘති සිදුකරමින් ආසියාවේ වෙනත් රටවල් දියුණවක් ගැන හිතලවත් නැති කාලයක ශ් 11 August 2015
අමුතු ජාතියේ හොරෙක් සීසීටීවී කැමරාවෙන් අල්ලා දෙයි අත් බෑගයක ගෙන යා හැකි භාණ්ඩ පමණක් සොරකම් කරන ගෙවල් බිඳින්නකු කෝට්ටේදී අත් අඩංගුවට ගත් බවත් ඔහු කෝට්ටේ ඉංජිනේරුවරියකගේ නිවසට ඇතුළු 11 August 2015
ඥානසාර හිමිට අයි.එස්. තර්ජන? බොදුබල සේනාවේ මහලේකම් පුජ්‍ය ගලගොඩවත්තේ ඥානසාර හිමියන්ට අයි.එස්.අයි.එස් තර්ජන සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබාදීම සඳහා එම පෙරමුණ 11 August 2015
විදුලිබල ඇමැතිටත් විදුලිය හරහට හිටී මහින්ද රාජපක්ෂ මහතා කොටි සංවිධානයට රජයේ මුදල් ලබා දුන්නාද නැද්ද යන්න ගැන විවෘත සංවාදයකට එන්නැයි තමා හිටපු ජනපතිට අභියෝග කරන බව එක 11 August 2015
වෙලේ සුදාගේ කුඩු නඩුව දිගටම විභාගයට හෙරොයින් ග්‍රෑම් හතක් ළඟ තබාගෙන ගල්කිස්සේ දී ජාවාරම් කළැයි ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාට එරෙහිව මහාධිකරණයේ පවරා 11 August 2015
ඡන්දෙට කලින් විමල්/නාමල් පොලිසියට කැඳවන්නේ නෑ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ උපදෙස් පරිදි මැතිවරණය අවසන්වනතුරු ප්‍රශ්න කිරීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන අංශයට දේ 11 August 2015
‘වරායේ ගැඹුරින් ආර්ථිකය මැනීම බොරු‘ වරායක ගැඹුර මත හෝ කුලුනක උස මත හෝ මේරටේ ආර්ථීකය සංවර්ධනය වු බවට තීන්දු ලබා දිය නොහැකි බව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථීක නියෝජ්‍ය අ 11 August 2015
බ්‍රිගේඩියර් අපලය සුදු වෑන් රියෙන් එයි මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වා මහතා කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති ධුරයෙන් ඉවත් කැර පෙරේදා (10) බ්‍රිගේඩියර් රැල්ෆ් න 11 August 2015
රාජිතගේ පුතාගෙ නඩුව ඉවරයි ඇමැති රාජිත සේනාරත්න මහතාගේ නිවසේ බලහත්කාරයෙන් රඳවාගෙන සිටිනා බව කියන තම දියණිය ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් දැරියගේ දෙමාපියන් ගො 11 August 2015
පැය හයක මෙහෙයුමෙන් රියදුරා බේරා ගනී මන්නාරම පේසාලේ සිට කොළඹට මාළු රැගත් ලොරියක් අද අලුයම ආනමඩුව-නවගත්තේගම මාර්ගයේ උසවැව පොදික්කටුව වංගුවේ දී පාලමෙන් පහළට වැටීමෙන 11 August 2015
මත් උවදුර නසන්න සංගක්කාර බැට් කරයි ශ්‍රි ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණය තවත් ශක්තිමත් කිරිමටත් ලබන වසර වන විට මත්ද්‍රව්‍ය ගෙන්වීම, බෙදාහැරිම සම්පුර්ණයෙන්ම ත 11 August 2015
ලංකා ඇඟළුම යළි නැගිටුවයි අහිමිව ඇති ජී එස් පී ප්ලස් සහනය ඉදිරියේ ලබා දීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (11) අරලියගහ මන්දිරයේ දී කීවේය. 11 August 2015
වෙද සිසුන්ට නොතීසි මරදානේ සිට කොළඹ කොටුව හරහා ජනාධිපති ලේකම් කාර්යාලයයට පෙළපාළියක් සංවිධානය කළ බව කියන වෛද්‍ය ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරීන් 11 දෙනකු 11 August 2015
සජින් වාස් යළි රිමාන්ඩ් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරද්දී පරිහරණය කළ දෑ නැවත භාරදීමට ඇතැයි සජින් ද වාස් ගුණවර්ධන මහතාගේ නීතීඥවරු අද (11) කොළඹ කො 11 August 2015
ඡන්ද ප්‍රතිඵලයක් කලින්ම එයි ඡන්ද රැස්වීමකින් පසුව පානදුර මහවිල මාදුපිටියේ දෙපිරිසක් අතර බහින් බස් වීමක් දුර දිග ගොස් තරුණයකු (19) කපා කොටා මරා දමා ඔහුගේ සහෝදරයා 11 August 2015
වන්නියේ ඡන්ද පෝස්ටර ගලවයි වන්නියේ නීති විරෝධී සියලුම පෝස්ටර ඉවත් කරන බව පොලිසිය කියයි. වව්නියාව මන්නාරම හා මුලතිව් දිස්ත්‍රික්වල මේ අනුව ඉවත් කැරේ.   11 August 2015
‘නැවත මහින්දට බලයට එන්න ඉඩ දෙන්නේ නෑ‘ ‘ලංකාවේ කට්ටඬියන්ගේ පමණක් නොව ඉන්දියාවේ කට්ටඬියන්ගේ ආරක්ෂාවත් ඇතුළුව සියලු රැකවරණය සමග ඡන්දෙට ආපු මහින්ද පැරදුණා. දැන් මේ කුරු 11 August 2015
‘මගේ කලිසම ඇඳන් උගේ වගේ යනවා‘ - දයාසිරි ‘අපි ඇතිකරපු සංවර්ධන වැඩ අද අධ්‍යාපන අමාත්‍ය අකිල කාරියවසම් මහතා එයාගේ නම් දාගෙන විවෘත කරන්න යනවා. එතුමා හැමදාම කළේ අනු 11 August 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026