යුද ගැටුම් පැවති සමයේ සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් විසඳුම් සෙවීම සඳහා වන දේශීය වගවීමේ යාන්ත‍්‍රණයේ වැඩකටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර අද (07) කොළඹදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
වැඩිදුරටත් කරුණු දැක්වූ විදේශ අමාත්‍යවරයා, ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (8) රැස්වෙන පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයේදී සියලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ගෙන් යුතු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කිරීමට සිදුකරන බවත්, එම කමිටුව දේශීය යාන්ත‍්‍රණය ගැන ජනතා අදහස් විමසීමේ භාරදූර කාර්යය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට , ඒ දවස්වල අර යුදහමුදාපති කමට නෙවෙයි ගැලවීමේ හමුදාපති කමටවත් හොඳ නැති බව කියපු එක්කෙනාවත් ගේනවද? (බ)