පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම්ට ශ්‍රී ලංකාවේ දේශපාලනය කිරීමට නිදහස දෙන්නැයි එම පක්ෂයේ ගාලු සංවිධායක හිටපු මන්ත්‍රී අජිත් කුමාර මහතා ඇතුළු පිරිසක් ගාල්ල බස් නැවතුම්පොළ අසල අද (7) පෙරවරුවේ උද්ඝෝෂණයක් ඇරඹූහ.

මේ අතර තම නායකයා නිදහස් කරන්නැයි ඉල්ලමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය රට පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.

peratugami_2016179-20 peratugami_2016179-23 peratugami_2016179-24 peratugami_20161790

ඡායාරූප - අමිල මධුෂංක