චක්‍රලේඛයන්ට පටහැනිව රුපියල් තිස් හය ලක්ෂ විසි පන් දහසක් එකතු කළැයි මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ විදුහල්පතිගේ පී ජී එස් බණ්ඩාර මහතාගේ රාජකාරි අධ්‍යාපන ලේකම් විසින් අතිහිටැවනු ලැබීය.
2016 වසට පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීමේ දී මෙම මුදල් එකතු කර ඇතැයි වගණන පරීක්ෂණයකින් හෙළි වූ බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
ඔහු 2013 වසරේ සිට එහි විදුහල්පති ලෙස කටයුතු කරයි.
විදුහල්පති විසින් එකතු කළැයි කියන මුදල් ආපසු දෙමාපියන්ට ගෙවන ලෙස ද අධ්‍යාපන ලේකම් උපදෙස් දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
“දිසාපාමොක් මුදලාලිලා“ (නි)
සල්ලි හැම පාසලකම ගන්නවා පාසල දියුණු කරන්න. අපි අවුරුදු ගණනක ඉඳලා ගෙවනවා (නි)
අයියෝ ඉස්කෝලේ හොද නමත් කනවා. (ර)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
මෙච්චර කාලෙකට උනේ නැති දෙයක් කරලා තියෙන්නේ ඉස්කෝලෙට. හරිම දුකයි... (ර)
හැම ඉස්කෝලෙම ඔහොම සල්ලි එකතු කරනවනේ .... නැතුව හැම දෙකටම සල්ලි රජයෙන් දෙන්න පුලුවන්ද ? (ර)
වැඩ අත් හිටෙව්වට වැඩක් නැහැ. මිනිස්ට්‍රි එකට මාරු කරලා එතන වැඩ කරන්න කියාවි. (ර)
අපේ ඉස්කෝලේ නම කනවා ... (ර)