රක්නා  ලංකා  ආරක්ෂක සමාගමේ  ප්‍රශ්නයක්  සම්බන්ධයෙන් හිටපු  ආරක්ෂක ලේකම්  ගෝඨාභය රාජපක්ෂ මහතා  බරපතල වංචා හා  දුෂණ පිළිබඳ ජනපති කොමිසමට  අදත්  කැඳවනු  ලැබ සිටියි.