මලයාසියාවේ සිට ගෙන ආ රුපියල් දෙකෝටි හැත්තෑ එක්ලක්ෂයක පමණ රන් තොගයක් නීතිවිරෝධී අයුරින් මෙරටට ඇතුල් කිරීමට තැත් කළ කාත්තන්කුඩි ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් හා ඔහුට උදව් කළ බව කියන ආගමන විගමන නිලධරයකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.

මාල 392 ක් හා රන් කුට්ටි 18 ක් මේ රන් තොගයට අයත්ය.

11220005[1] img_160107(1) img_160107

ජායාරූප - ප්‍රසාද් මුතුකුඩ

ran_201617

ඡායාරූපය - දීපා අධිකාරි