වත්කම් ප්‍රකාශ ජුනි 30ට පෙර ඉල්ලයි මෙම වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබන ජුනි මස 30 වැනිදාට පෙර බාර දෙන ලෙස අල්ලස් කොමිසම රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී ඇත... 1 hour ago
Y සුමනසිරි · 1 hour ago මේගොල්ලෝ තමයි අදත් කොටින්ට සල්ලි දෙන්නේ. ප්‍රභාකරන් බේරාගන්න අන්තිම තප්පරේ දක්වා උත්සාහ කළා. අපේ රටේ මිනිසුන්ට කිසි දෙයක් දැන් මතක නැහැ. ඉස්සරහට මොනවා වේවිද කියලා බලමු (නි) Reply 0
Y සෑම් · 1 hour ago ප්‍රියත් හරි, ඒ විතරක්ද ලෝකේ ඉන්න හැම ත්‍රස්තවදියෙක්ම පෝෂණය කරලා ඔවුන් තමන්ගේ රටින් ඈත් කරලා ලෝකයේ අනිත් රටවල් වලට ප්‍රශ්න ඇති කරන්ඩත් හරිම දක්ෂයි.(හේ) Reply 0
Y ප්‍රියත් · 1 hour ago නෝර්වේ කියන්නේ ලෝකයේ ජීවත්වෙන්න හොඳම රටක්. හරිම සාමකාමී මිනිසුන්ට හොඳින් සළකන නියම ප්‍රජාතන්ත්‍රවාදී රටක්. අපිට ගොඩක් දේවල් මෙතුමන්ලාගෙන් ඉගෙනගන්න පුළුවන්. (නි) Reply 0
Y සේන · 1 hour ago නෝර්වේ කොටින්ට උදවුකළ හැටි මතකද දන්නේ නැහැ? දැන් මොකටද එන්නේ? කොයි කවුරුත් ඇස් ඇරගෙන හිටියොත් හොඳයි (නි) Reply 0
Y රුචී · 1 hour ago අයෙමත් ලංකාවට වැඩක් දෙන්න ප්ලෑන් එකක් හිතේ තියාගෙන එනවා ඇති. මෙයාලට ඉස්සර හිතේ තිබුන දේවල් කරගන්න බැරිඋන නිසා.(කෞ) Reply 0
Y සත්‍යපාල · 1 hour ago හරි නේද? ඔය අපේ ලේ නෑදෑයෝ පෙරහරේ ගෙදරට ගොඩවෙන්නේ අලුත් ව්‍යවස්ථාව හදන්න පෙර. අපි අයෙත් දෙකොන පටලවාගෙන ඉවරයි (කෞ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ලෝ තමයි අදත් කොටින්ට සල්ලි දෙන්නේ. ප්‍රභාකරන් බේරාගන්න අන්තිම තප්පරේ දක්වා උත්සාහ කළා. අපේ රටේ මිනිසුන්ට කිසි දෙයක් දැන් මතක නැහැ. ඉස්සරහට මොනවා වේවිද කියලා බලමු (නි)
අලුත් ව්‍යවස්ථාව හදන්නද කොහෙද මෙන්න පෙරහරේ එනවා. මෙහෙමත් ආදරයක්? (නි)
ප්‍රියත් හරි, ඒ විතරක්ද ලෝකේ ඉන්න හැම ත්‍රස්තවදියෙක්ම පෝෂණය කරලා ඔවුන් තමන්ගේ රටින් ඈත් කරලා ලෝකයේ අනිත් රටවල් වලට ප්‍රශ්න ඇති කරන්ඩත් හරිම දක්ෂයි.(හේ)
මේ ආණ්ඩුව ගැන මට නම් එන්නේ පුදුමාකාර තරහක් (නි)
යහපාලන මඟුල් ගෙදර කිරිබත් කෑල්ලක් කාලා යන්න ඇවිල්ලා වගෙයි (නි)
ඔහොම යමුකෝ! (නි)
නෝර්වේ කියන්නේ ලෝකයේ ජීවත්වෙන්න හොඳම රටක්. හරිම සාමකාමී මිනිසුන්ට හොඳින් සළකන නියම ප්‍රජාතන්ත්‍රවාදී රටක්. අපිට ගොඩක් දේවල් මෙතුමන්ලාගෙන් ඉගෙනගන්න පුළුවන්. (නි)
මාගේ සුබ පැතුම්.! (ර)
ඊළඟට ස්වාසිලන්තෙයන් හා කසකස්තානෙයන් (ම)
නෝර්වේ කොටින්ට උදවුකළ හැටි මතකද දන්නේ නැහැ? දැන් මොකටද එන්නේ? කොයි කවුරුත් ඇස් ඇරගෙන හිටියොත් හොඳයි (නි)
අයෙමත් ලංකාවට වැඩක් දෙන්න ප්ලෑන් එකක් හිතේ තියාගෙන එනවා ඇති. මෙයාලට ඉස්සර හිතේ තිබුන දේවල් කරගන්න බැරිඋන නිසා.(කෞ)
අපිට ආදරේට වෙන්න ඇති නේද ...? (කෞ)
හරි නේද? ඔය අපේ ලේ නෑදෑයෝ පෙරහරේ ගෙදරට ගොඩවෙන්නේ අලුත් ව්‍යවස්ථාව හදන්න පෙර. අපි අයෙත් දෙකොන පටලවාගෙන ඉවරයි (කෞ)
ඇයි දන්නේ නැහැ මෙචිචර ආදරයක්. (ර)
සත්‍යපාල ඔබගේ කතාව හරියට හරි. (ර)
සාදරයෙන් පිළිගනිමු! (නි)
නියම කට්ටිය .....අපිට හරිම ආදරෙයි (බ)