දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පිවිසුම ආසන්නයේදී පෙරදින රාත්‍රි 12 ට පමණ බසයක් හා ලොරියක් ගැටීමෙන් දෙදෙනකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

IMG_7812[1] IMG_7815[1] IMG_7816[1]

ජායාරූප දේමුණි ධනුජ සම්පත්