රුපියල් ලක්ෂ 412ක් උපයා ගත් ආකාරය අල්ලස් කොමිසමට දැන්වීමට නොහැකි වීයැයි හිටපු වරාය ඇමති රෝහිත අබේගුණවර්ධනට (රත්තරන්) අල්ලස් කොමිසම අද නඩු පැවරීය.
අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි නඩුව ගොනු කර ඇත.
රුපියල් ලක්ෂ 412ක් උපයා ගත් ආකාරය අල්ලස් කොමිසමට දැන්වීමට නොහැකි වීයැයි හිටපු වරාය ඇමති රෝහිත අබේගුණවර්ධනට (රත්තරන්) අල්ලස් කොමිසම අද නඩු පැවරීය.
අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි නඩුව ගොනු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරැද්දක් කළා නම් දඬුවම් විඳින්නම ඕනෑ (නි)
ඔබතුමාත් ආණ්ඩුවට යන්න කියලයි මම නම් කියන්නේ (නි)
ඇති යාන්තම්! (ම)
වීරයන්ට සළකන්නේ මෙහෙමද ? (ම)
ජාතික ආණ්ඩුවට නොගිය අයට විතරද මේ කරදර (ම)
යහපාලනයේ ආශ්චර්යය! (නි)
දුමින්දලා වගේ මිනිසුන්ට රිදෙනවා තමා මේවා ඇහුවම. (ර)
අමාරුවෙන් හරි එක නඩුවක් දැම්මා. එ්ත් මේක ඔප්පු කරන්න පුළුවන් වෙයිද? (ර)
පිනට බරවුණේ ඔය සල්ලි වලින්ද? (නි)
ඕකත් ඉතින් අහන්නත් දෙයක්ද? අපි නම් දන්නවා... (නි)
මෙයා ගැන ඉතින් කට්ටිය දන්නවනේ... (ර)
අපි බලමුකෝ වෙන දේ... (නි)
අම්මෝ මෙච්චර මුදලක්? (නි)
මොහු අතීතයේ සිදුකළ කිසිවක් කිසිවෙකු විසින් ඔප්පුකළේ නැහැ (නි)
ජාතික ආණ්ඩුවට ගියත් නොගියත් මෙයාගේ කෙරුවාව මිනිස්සු හොදට දන්නවා.හිටියේ කොහොමද අද ඉන්නේ කොහොමද කියල ඕන කෙනෙක් දනනවා. (හේ)
මෙතුමා තමයි අපේ වීරයා! (නි)
“මෙන්න පළිගන්නවෝ!“ කියලා කෑගහයිද දන්නෙ නැහැ දැන් (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
රුහුණු දුම්රියේ චංචල නාදය සවනත වැකෙන සඳේ! (මට මේ සින්දුවක් මතක්වුණා) (නි)
පවු මහන්සියෙන් හම්බ කරපුවා වෙන්න ඇති. රටට සේවය කරන අයට සල්ලි කොහෙන්ද ආවේ කියලා හොයන යහපාලන ආණ්ඩුව වැරදියි නේද දුමින්ද? (නි)
මේ වගේ කෙනෙකුට ඡන්දෙ දීපු අයටයි දඬුවම් දෙන්න ඕනෑ (නි)