පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ වැටලීම්වලින් රජයට රුපියල් ලක්ෂ හාර දහස් හයසිය අසූ හතරක දඩ උපයා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
සැකකරුවන් හතලිස් හය දහස් අටසිය විසි දෙකක් අධිකරණයට ඉදිරිපත් කර වැරදිකරුවන් වීමෙන් පසු සඩ අය කර ඇත.
2004 සැප්තැම්බර 20 වැනි දා මේ ඒකකය ඇරැඹිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ සැමට සුබ පතනවා. නීතිය සහ සාමය වෙනුවෙන් රටට කරන නිහඬ සේවයට අපගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. (නි)
නමුත් අපේ රටේ දූෂණ වැළැක්වීමේ ක්‍රමවේද තිබෙන බවක් නම් අපිට පෙනෙන්නේ නැහැ (නි)
මම අසා තිබෙන හැටියට මේ ඒකකයේ සේවය කරන පොලිස් නිලධාරීන් ඉතා අවංක, ජරාව ගන්නේ නැති, තම රාජකාරිය උතුම්කොට සළකන පිරිසක්ලු. මහත්වරුනේ, ඔබ රටට ණය නැත. (නි)
අතිවිශිෂ්ටයි! (නි)