සුමිත් ප්‍රසන්න ජයවර්ධන (29) නම් ඇඹිලිපිටියේ රතුණයා මිය ගිය ආකාරය ගැන පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අද තීරණය කළේය.
ඇඹිලිපිටියේ ව්‍යාපාරිකයකුගේ නිවසේ පැවැති සාදයක දී පොලිසිය ඔහුට පහර දුන්නේයැයි ඔහුගේ බිරිය කියන්නීය.
පොලිසිය ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරයි.
පරීක්ෂණය මානව හිමිකම් කොමිසමේ මාතර කාර්යාලයයට පවරා ඇතැයි එහි සභාපතිනි දීපිකා උඩගම මහත්මිය පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහුට සාධාරණයක් ඉටුවේවා! (නි)
දැන්නම් රටේ අවුල් ගොඩයි (නි)
හොඳ තීරණයක්. (ම)
මොනවද වෙන්නේ කියලා අපිත් බලාගන ඉන්නම්. (ර)
කවුද මානව හිමිකම් කොමිසමට ගියේ. සාමාන්‍යයෙන් පැමිණිල්ලක් දැම්මොත් නේද පරීක්ෂණ පවත්වන්නේ. මේ කල් මරන්න ද හදන්නේ (ම)
අසාධාරණයක් වී ඇත්නම් සාධාරණයක් ඉටු කරන්න. (ර)
පොලිසිය ගත්ත ක්‍රියා මාර්ගය හරි. (ර)
කොළොන්නාව පැත්තෙන්ම ඇඹිලිපිටි ගියා නම් අපි සතුටුයි (නි)
ව්‍යාපාරිකයන් පොලිසියට නිතරම නොයෙක් ආකාරයේ සන්තෝසම් දෙනවා, මේවා නතර කිරීමට නිසි තද බල දඩුවම් දීමෙන් මෙම ක්‍රියාදාමයන් නවතිනවා (හේ)
පොලිසියට පහරදීමක් කලින්ම වෙලාලුනේ. මිනිසුන් නීතිය අතට ගෙන වැඩ කිරීමත් හොඳ නැහැ. ඒ.එස්.පී මහතා නීතිගරුක පුද්ගලයෙක් . (නි)