තනතුරට නොගැලපෙන ලෙස හැසිරුණැයි සැකපිට ගෝමරංකඩවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බණ්ඩාරගේ වැඩ කන්තලේ සහකාර පොලිස් අධිකාරී (1) රොහාන් ප්‍රේමචන්ද්‍ර මහතා විසින් අත්හිටවනු ලැබීය.